Jun 26, 2014
43
20
0
මට හොද Graphic Card එකක් ඕනේ. මගේ බජට් එක රුපියල් 7000 වගේ. මට ඕනේ ගේම් ගහන්න.

මේක හොදයි ද කියල බලපල්ලා.

6d809b7c-73da-4039-9883-b0558e9a68c0.webp
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
හරි එහෙනම් NSF MOST WANTED, CALL OF DUTY 1,2,3, Modern Warfare 1,2
black oops 1,2, battlefield 2, farcry 1,2 ඔය වගේ ඒවා තමා උබට ගහන්න වෙන්නේ :D
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    7000 walata brandnew hoda gaming gpu num ne machan :no:used karapu ekak ganna balanna 450gt wage ekak:yes:habai sure ne 7000 walata thiyei kiyala:confused:den aduma 450gt wage ekak wath one gaming walata:yes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,956
    113
    Lanka
    brandnew nam hoda vga na bn 7k ta.. used nam hoya ganna puluwan GTS450 wage 7-8.5K athara. brandnew hoda card ekakata yanawanam aduma 15k wath set kara ganna wei