Amazon ekan direct genna puluwanda lankawata?
ganath ekka kiyapanBrand new ASUS TUF RTX3060 thiyenawa. one nam kiyapan

Eth Labai bn mehe ganan baluwamaEth shipping walatath loku ganak yanawane. Anika warranty claim karanne kohomada kadunoth
1060 ද කොහෙදබලහන්කෝ 8000 ට තිබ්බ gtx 660 දැන් 16000 ක් වගේ. මොන මගුලක්ද මනදා brand new gtx 1050 ti එච්චර ගනන් තිබ්බේ නෑ නේද දැන් used ewa 46000 ක් වගේ
China වල mining තහනම් කරපු නිසා second hand මාකට් එකව්ත් අඩු වෙන්නේ නැති වෙයිද
------ Post added on Jul 10, 2021 at 8:59 AM