Graphic Design අවශ්‍ය වී ඇත මම වෙන අතක් බලා ගන්නම්.... ඉස්තුතියී.... රෙප් කපපු එකට....
A AcIId Active member Dec 25, 2016 51 152 33 Oct 27, 2018 #1 Graphic Design අවශ්‍ය වී ඇත මම වෙන අතක් බලා ගන්නම්.... ඉස්තුතියී.... රෙප් කපපු එකට.... Last edited: Oct 27, 2018
Hinna Well-known member May 4, 2018 1,946 1,036 113 Homagama Oct 27, 2018 #2 700 ta kauda ban tshirt design karanne
A AcIId Active member Dec 25, 2016 51 152 33 Oct 27, 2018 #3 මචන්, තාම පටන්ගන්න හැදුවා විතරයි,, අතේ මහ ලොකුවට සල්ලි නැහැ.. කගෙන් හරි නිකන් ඉල්ලනවට වඩා දෙන්න පුලුවන් ගාන කියලා ඉල්ලුවම, කින්ඩිය දාන්න එපා බං...
මචන්, තාම පටන්ගන්න හැදුවා විතරයි,, අතේ මහ ලොකුවට සල්ලි නැහැ.. කගෙන් හරි නිකන් ඉල්ලනවට වඩා දෙන්න පුලුවන් ගාන කියලා ඉල්ලුවම, කින්ඩිය දාන්න එපා බං...
Fakeman Well-known member Dec 28, 2016 1,344 348 83 Fakeland Oct 27, 2018 #4 AcIId said: [*]Design මම ගත්තට පස්සේ සම්පූර්ණ Design එකේ අයිතිය හිමි වෙන්න ඕන මට [*]ඔයාට ඒ Design එක වෙන කෙනෙකුට Sell කරන්න හෝ වෙනත් කටයුතු වලට යොදාගන්න බෑ Click to expand... menna me tika hinda ubata Rs.700 ganna amaru weyi bn.
AcIId said: [*]Design මම ගත්තට පස්සේ සම්පූර්ණ Design එකේ අයිතිය හිමි වෙන්න ඕන මට [*]ඔයාට ඒ Design එක වෙන කෙනෙකුට Sell කරන්න හෝ වෙනත් කටයුතු වලට යොදාගන්න බෑ Click to expand... menna me tika hinda ubata Rs.700 ganna amaru weyi bn.
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Oct 27, 2018 #5 bump, prize madi ban. apiwa ochchara 2 koleta daala katha karanna epa.
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Oct 27, 2018 #6 AcIId said: මචන්, තාම පටන්ගන්න හැදුවා විතරයි,, අතේ මහ ලොකුවට සල්ලි නැහැ.. කගෙන් හරි නිකන් ඉල්ලනවට වඩා දෙන්න පුලුවන් ගාන කියලා ඉල්ලුවම, කින්ඩිය දාන්න එපා බං... Click to expand... anik hemadetama niyamitha gaana gewanawane. design walata witharai gewanna salli ne. api paw nadda kiyapan
AcIId said: මචන්, තාම පටන්ගන්න හැදුවා විතරයි,, අතේ මහ ලොකුවට සල්ලි නැහැ.. කගෙන් හරි නිකන් ඉල්ලනවට වඩා දෙන්න පුලුවන් ගාන කියලා ඉල්ලුවම, කින්ඩිය දාන්න එපා බං... Click to expand... anik hemadetama niyamitha gaana gewanawane. design walata witharai gewanna salli ne. api paw nadda kiyapan
Yevon1992 Well-known member Sep 3, 2012 2,010 394 83 kottawa Oct 27, 2018 #8 mama onanm free time karala dennam
wolvoring Well-known member Apr 8, 2017 1,065 122 63 www.rumansala.com & 127.0.0.1 Oct 27, 2018 #9 Podiyata patan ganna ekekne puluwan ekek udaw karapan