Graphic Design අවශ්‍ය වී ඇත

AcIId

Active member
  • Dec 25, 2016
    51
    152
    33
    Graphic Design අවශ්‍ය වී ඇත

    මම වෙන අතක් බලා ගන්නම්.... ඉස්තුතියී....

    රෙප් කපපු එකට....
     
    Last edited:

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    මචන්, තාම පටන්ගන්න හැදුවා විතරයි,, අතේ මහ ලොකුවට සල්ලි නැහැ.. කගෙන් හරි නිකන් ඉල්ලනවට වඩා දෙන්න පුලුවන් ගාන කියලා ඉල්ලුවම, කින්ඩිය දාන්න එපා බං...
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland

    • [*]Design මම ගත්තට පස්සේ සම්පූර්ණ Design එකේ අයිතිය හිමි වෙන්න ඕන මට
      [*]ඔයාට ඒ Design එක වෙන කෙනෙකුට Sell කරන්න හෝ වෙනත් කටයුතු වලට යොදාගන්න බෑ

    menna me tika hinda ubata Rs.700 ganna amaru weyi bn. :yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන්, තාම පටන්ගන්න හැදුවා විතරයි,, අතේ මහ ලොකුවට සල්ලි නැහැ.. කගෙන් හරි නිකන් ඉල්ලනවට වඩා දෙන්න පුලුවන් ගාන කියලා ඉල්ලුවම, කින්ඩිය දාන්න එපා බං...


    anik hemadetama niyamitha gaana gewanawane. design walata witharai gewanna salli ne. api paw nadda kiyapan :dull: