කළුවා win 11 දාගෙන ඉන්නේ.@scurvy kaluwo meka balapan
එකනම් දන්නේ නැහැ මචන්. මගේ තියෙන්නේ අවුරුදු 10 පරණ pc එකක් එකේනම් අවුලක් නැහැ. එත් අවශ්‍ය වෙනවා ඇති සාමාන්‍ය ප්‍රමාණයකට file ඇතුලේ තියෙන ඒවා ලෝඩ් වෙන්න.hodai, ram,processing yanawa athi sahenna
ඔව් නේද මාත් දැකල තියෙනව mac වල ඕවගේ එනවා. mac හදලා තියෙන්නෙම ඔවාගේ වැඩ වලට කියනවනේ.ai danne na windows walata thama e feature eka natthe. file preview balana eka. mac walanam space bar eka ebuwahama preview ekak penwanawa. mama dakka win 11 wala folder preview kiyala ekak tiyanawa. eka mokakda?

ඔන්න කමෙන්ට් කලා. වැඩ නෑDownload FastPictureViewer
ලින්ක් එක වැඩ නැත්තන් Comment කරන්න.