Graphic Design කරන අයට වැදගත් වෙයි (සමහර විට).

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Good Post bro.... :yes: :yes:

    images
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    @scurvy kaluwo meka balapan
    කළුවා win 11 දාගෙන ඉන්නේ.
    hodai, ram,processing yanawa athi sahenna
    එකනම් දන්නේ නැහැ මචන්. මගේ තියෙන්නේ අවුරුදු 10 පරණ pc එකක් එකේනම් අවුලක් නැහැ. එත් අවශ්‍ය වෙනවා ඇති සාමාන්‍ය ප්‍රමාණයකට file ඇතුලේ තියෙන ඒවා ලෝඩ් වෙන්න.
    ai danne na windows walata thama e feature eka natthe. file preview balana eka. mac walanam space bar eka ebuwahama preview ekak penwanawa. mama dakka win 11 wala folder preview kiyala ekak tiyanawa. eka mokakda?
    ඔව් නේද මාත් දැකල තියෙනව mac වල ඕවගේ එනවා. mac හදලා තියෙන්නෙම ඔවාගේ වැඩ වලට කියනවනේ. :oo:
    11 නම් දන්නේ නැහැ අපේ pc එකේ දාල බලන්නවත් බැහැනේ.