පොඩි එකෙක් ඉන්නව, මේ පාර ඕ ලෙවල් ලියන්නෙ, උට ඉගෙනගන්න එක ගැන වැඩිය උවමනාවක් නෑ
.. ඕ ලෙවල් නම් ගොඩ දාගනී, ගෙදර අයටත් ශුවර් නෑ ඒ ලෙවල් ගැන.. හැබැයි උට photography, graphic design පැත්ත ගැන නම් ඇම්මක් තියනව.. amdt.lk නොහොත් academy of multimedia design and technology එකේ graphic design හරි game development , 3d animation වගේ එකකට වගේ දාන්නයි බැලුවෙ, මට දැනගන්න ඕනෙ බං ඒ වගේ එකකට දැම්මොත් පැවැත්මක් තියෙයිද? ඒ ගන්න ඩිග්‍රි එක වටිනවද ටිකක් හරි? වෙන රටවල් වල රස්සා ඇති, ලංකාවෙ මාකට් එක කොහොමද? ගන්න දෙයක් නැද්ද?
ඒ ලෙවල් කලත් කොමස් වගේ තමයි කරන්නෙ මැත්ස් ගොඩ දාගන්න අමාරු වෙයි වගේ.. එහෙම කොමස් කරල අවුරුදු තුනක් විතර විභාගෙ ලියන එකද හොඳ නැත්තම් ඒ ලෙවල් නැතුව ඔය වගේ එකකට යවන එකද හොඳ? එහෙම හොඳයි නම් පිලිගත් තැන් මොනවද ඒ කෝස් එකක් කරන්න..
බවලතුන් දකීවා & වැඩි විස්තරයක් නොදන්නා අයවලුන් බම්ප් වත් දමාපල්ල.. ඉස්කෝතුයි
.. ඕ ලෙවල් නම් ගොඩ දාගනී, ගෙදර අයටත් ශුවර් නෑ ඒ ලෙවල් ගැන.. හැබැයි උට photography, graphic design පැත්ත ගැන නම් ඇම්මක් තියනව.. amdt.lk නොහොත් academy of multimedia design and technology එකේ graphic design හරි game development , 3d animation වගේ එකකට වගේ දාන්නයි බැලුවෙ, මට දැනගන්න ඕනෙ බං ඒ වගේ එකකට දැම්මොත් පැවැත්මක් තියෙයිද? ඒ ගන්න ඩිග්‍රි එක වටිනවද ටිකක් හරි? වෙන රටවල් වල රස්සා ඇති, ලංකාවෙ මාකට් එක කොහොමද? ගන්න දෙයක් නැද්ද? ඒ ලෙවල් කලත් කොමස් වගේ තමයි කරන්නෙ මැත්ස් ගොඩ දාගන්න අමාරු වෙයි වගේ.. එහෙම කොමස් කරල අවුරුදු තුනක් විතර විභාගෙ ලියන එකද හොඳ නැත්තම් ඒ ලෙවල් නැතුව ඔය වගේ එකකට යවන එකද හොඳ? එහෙම හොඳයි නම් පිලිගත් තැන් මොනවද ඒ කෝස් එකක් කරන්න..
බවලතුන් දකීවා & වැඩි විස්තරයක් නොදන්නා අයවලුන් බම්ප් වත් දමාපල්ල.. ඉස්කෝතුයි
, ehema welava boruwata yana welave honda nadda bn ara vage thanaka foundation diploma eka karavala degree programme ekakata yavanna
? thanx bokka reply ekata 
graphic paththe job thiyeida? hathu pipenava vage hamathanama dan upadi dhariyone.. man kiwwe vade hariyata kaloth job set weida vatin godin igenagannathuwa..
lankawe experience aran wena ratawal wala yannath puluwan lesiyenma. Gulf ehema giyoth aye enne na. Mewata godak illuma thiyenawa wurtheeya sudusukam ekka. Welder kenek unama spot weliding arc welding godak dewal thiyenawa ewata wena wena technic. Wedima one na Vehicle ekaka electric side eka karath gedara unath daganna puluwan. oya lees dala car aran loku gewal loan dala araganna mase padiyata wena unta kahina mahatwarun walata wada satisfied wenna puluwan deyak karanna kiyanna.