මට graphic designing වලට හොද color accuracy අතින් ඉහල මට්ටමේ මොනිටර් එකක් කියන්නකො...
ලන්කාවේ ගන්න පුලුවන් එකක් වෙන්නත් ඕනි...price එක 25k වලට අඩුවෙන් වගේ ගන්න පුලුවන් ඒ වගේ හොද මොනිටර් එකක් නැද්ද?
monitor calibration tool ලන්කාවේ ගන්න තැනක් තියෙනවද???