ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකුට ජොබ් එකක් තියෙනවා
මන් වැඩ කරන තැන දෝහා කටාර්
කැමති කෙනෙක් ඉන්නවනම් මට ෆෝන් නම්බර් එකත් එක්ක
බයෝ ඩේටා එකකුයි කරපු ආර්ට් වර්ක් 3-4 ක් මේල් කරන්න
[email protected]
ස්ට්කර් ඩිසයින් තියෙන්නේ මන් කරපු වැඩ ටිකක් පහලින් දාන්නම එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන්
පඩිය 1200 කටාර් රියාල්
රැපියල් 43000 ක් වගේ තමයි
ඕවර් ටයිම් එක්ක කොහොමත් 50ක් ගන්න පුලුවන්
කෑම ඉන්න හිටින්න ඔක්කෝම දෙනවා
http://instagram.com/almannaimatar
Last edited:


අඩුමගානේ 4000-5000 පැකේඡ්වත් තියෙන්න ඕනා!!
