Graphic Designer Vacancy

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Graphic Designer

    ඔබගෙන් අපට පළපුරුද්ද අවශ්‍ය නොවේ අවශ්‍ය වන්නේ කලාත්මකව වැඩක් කල හැකි, ආවංක, ක්‍රියාශීලී, අලුත් දෙයක් කරන්න පුළුවන් කෙනෙක්.
    ඔබත් එවැනි කෙනෙක්නම් දැන්ම මට පී එම් එකක් යොමුකරන්න