මචන් මමත් කරන්නෙ ග්‍රැෆික් තමා සාමන්යෙන් ඔයවගෙ තැනක දෙන්නේ රුපියල් 12,000 ක් වගේ ගානක්...
මන් කලින් හිටියෙ ඔය වගෙ තැනක මචන් එකේ මැනේජර් විදිහට මන් වැඩ කලේ...
පස්සේ වැඩි වෙනවා එත් උබ යන තැන අනුව තමා හොද තැනක් නම් ඉතින් 15,000 වෙන් පටන් ගන්නවා.. මන් කලින් වැඩ කල තැන ඔය වගෙ එඩිට්කරන එහෙකුට දුන්නේ 15,000 ක්
දැන් මන් පොඩ්ඩක් ඇඩ්වන්ස් ග්‍රැෆික් කරන්නේ මචන් එක නිස කරන වැඩ අනුව පඩිය වැඩි වෙනවා....