Graphic Designers ලගේ උදව් ඕනේ

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Graphic Designers ලගේ උදව් ඕනේ

    මචන්ලා මේකයි සීන් එක , මමත් ලාවට Graphic Design කරන්න පටන් ගත්ත දැන් අවුරුදු දෙක තුනකට විතර කලින් ඒ උනාට කිසිම official වැඩක් තාම කරලා නෑ . :nerd: ඔක්කොම කරලා තියෙන්නේ ඔය පොඩි පොඩි events වලට හදපු එක එක poster , tikets , invitations වගේ ඒවා තමයි . :dull:

    මේ ලඟකදී මට ටිකක් ලොකු වැඩක් සෙට් වුනා , ලොකු කියන්නේ ගොඩක් ලොකු event එකක් . :shocked: වැඩේ කියන්නේ බන් උන් දැනට දීප හැම වැඩක් ම සුපිරියටම කරගත්ත දෙයියනේ කියල . ඒ උනාට බන් උන් දීපු banner එකක් මම හදල දුන්නම උන්ට සැටිස් මදි කිව්වනේ . :angry: දැන් ඒක ආයේ හදන්න ලු . මේක සල්ලි වලට කරන වැඩක් නෙවෙයි. මගේ rank එකට කරන වැඩක් .
    :(

    banner එකේ සයිස් එක : 20" x 10" ( ටිකක් ලොකු සයිස් :rofl: )

    මට දැන් දැනගන්න ඕනේ මේකයි . :oo:

    1. banner එකක් design කරද්දී එකේ තියෙන්න ඕනේ ලක්ෂණ මොනාද . ඒ කියන්නේ ඉස්සෙල්ලම ඇහැ යන්න ඕනේ මොකටද වගේ ?
    2. banner එකේ අපි දාන තොරතුරු වලට එන්න ඕනේ මොන වගේ font එකක් ද ? මට ඕනේ effect එකේ pic එකක් පහතින් දැම්ම . :)
    3. banner එකේ සයිස් එකත් එක්ක font සයිස් එක කීය වගේද දාන්න ඕනේ ?
    4. banner එක පුරාවට එකම පාටක් කැපිල පෙනුනට අව්ලක් නැද්ද ? උදා : සුදු , කළු දෙක විතරක් background එකේ යුස් කලොත් අවුල්ද ?
    5. art work එක හදල ඉවර වෙලා save කරන්න ඕනේ කොහොමද?

    මේ විදිහේ effect එකක් තමා ඕනේ

    1980.jpg

    wim_crouwel_poster_design_Wagemaker+Wolvecamp+Diederen+Stekelenburg.jpg

    THE_ACT_OF_KILLING_JayShaw.jpg

    මේ උඩ තියෙනවා වගේ ඒවා banner එකකට සුදුසුද කියලත් පොඩ්ඩක් කියපන් :oo:

    අනේ මචන්ලා මේවට උත්තර දීල පොඩි හෙල්ප් එකක් දෙන්න . ලොකු උදව්වක් . bump වලටයි උදව් වලටයි 2+ කින් ගහන්නන් .
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Machan me styles walata kiyanne vintage/Retro/70s !! so poddak google karala balanna. Podi research parak danna. eeta passe karanan ganna. White walata simmilar color ekak oya, oya style eke di white use karanne na, oya wage off colors thamai ganne.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Font size Colors ewage design elements depend wenne karana design eka anuwai
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Machan me styles walata kiyanne vintage/Retro/70s !! so poddak google karala balanna. Podi research parak danna. eeta passe karanan ganna. White walata simmilar color ekak oya, oya style eke di white use karanne na, oya wage off colors thamai ganne.

    Font size Colors ewage design elements depend wenne karana design eka anuwai

    එතකොට මචං 20" x 10" සයිස් එකේ ටිකක් ලා පාටක් හරි , සුදු පාටක් හරි background එකට දැම්මොත් එක ලොකුවට පාරේ පෙද්දී මැච් වෙන්නේ නැති වෙයිද ? :confused::eek:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    එතකොට මචං 20" x 10" සයිස් එකේ ටිකක් ලා පාටක් හරි , සුදු පාටක් හරි background එකට දැම්මොත් එක ලොකුවට පාරේ පෙද්දී මැච් වෙන්නේ නැති වෙයිද ? :confused::eek:

    Machan print karana color format ekata hadanna. CMYK or RGB
    oyage penena hodama widihata hadanna.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Save karanakota illustratorma save karapan ban..
    :angry::angry::angry::angry:
    mathaka tiyaganin RGB use karanne Studio walata & Web walata witharai..
    Final denakota actual size ekata hadala illustrator wala 72DPI tiyala CMYK JPG ekak export karala printer ta deepan..

    mehemai sinhala names tiyena company walata retro style tiyena banners hadala hariyanne naa.
    apita wistare danaganne nathuwa meka hodai narakai kiyannath ba
    details tika hariyatama kiyapan monawa karana ekakda kiyala
    company eke name eka methana publish karanne nathuwa..

    :):):)
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Umba mokakda use karana platform eka machan? PS da Ai da? Ai wala nam oya wage stock graphics free hoyaganna puluwan google karth.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    :yes::yes::yes:
    Save karanakota illustratorma save karapan ban..
    :angry::angry::angry::angry:
    mathaka tiyaganin RGB use karanne Studio walata & Web walata witharai..
    Final denakota actual size ekata hadala illustrator wala 72DPI tiyala CMYK JPG ekak export karala printer ta deepan..

    mehemai sinhala names tiyena company walata retro style tiyena banners hadala hariyanne naa.
    apita wistare danaganne nathuwa meka hodai narakai kiyannath ba
    details tika hariyatama kiyapan monawa karana ekakda kiyala
    company eke name eka methana publish karanne nathuwa..

    :):):)
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Machan print karana color format ekata hadanna. CMYK or RGB
    oyage penena hodama widihata hadanna.
    :no::no:

    RGB danne Monitor / display ekaka pannanawanam...
    Oka print out put ekak ganna nisa aniwa CMYK format eken hadanna..

    RGB walin hadala print kaloth colors wenas wenawa... 100% Sure..
    :):):):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Save karanakota illustratorma save karapan ban..
    :angry::angry::angry::angry:
    mathaka tiyaganin RGB use karanne Studio walata & Web walata witharai..
    Final denakota actual size ekata hadala illustrator wala 72DPI tiyala CMYK JPG ekak export karala printer ta deepan..

    mehemai sinhala names tiyena company walata retro style tiyena banners hadala hariyanne naa.
    apita wistare danaganne nathuwa meka hodai narakai kiyannath ba
    details tika hariyatama kiyapan monawa karana ekakda kiyala
    company eke name eka methana publish karanne nathuwa..

    :):):)

    Umba mokakda use karana platform eka machan? PS da Ai da? Ai wala nam oya wage stock graphics free hoyaganna puluwan google karth.

    machan mama Photoshop bn use karanne.:) mata thiyena prashne eka newei bn. :no: "බැනර් එකක තිබිය යුතු ලක්ෂණ " kiwwoth hari :P ඒ කියන්නේ බන් දැන් banner එකක් කියන්නේ හැමෝටම පේන්න ලොකුවට ගහන දෙයක් නේ . එතකොට ඒ වගේ දේකට යොදාගන්න ඕනේ font එක ලොකු එකක් ද පොඩි එකක් ද . එක bold වුනු font එකක් වුනොත් අවුල් ද ? ඊට පස්සේ ඒ බැනර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකට සුදු පාට යුස් කලොත් අවුල් ද . banner එක අදුරු වෙන තරමට ද එක දිහා බැලෙන්නේ , ඇහැ කඩන යන තරමටද එක දිහා බැලෙන්නේ වගේ සීන් එකක් තමයි දැන් මට තියෙන්නේ . :oo: උබලට මතකද උබල ඉස්සෙල්ලම බැනර් එකක් හදන්න try කරපු දවස . :D අන්න ඒ වගේ feeling එකක් තමා තියෙන්නේ . :dull: