Graphic Designers ලගේ උදව් ඕනේ
මචන්ලා මේකයි සීන් එක , මමත් ලාවට Graphic Design කරන්න පටන් ගත්ත දැන් අවුරුදු දෙක තුනකට විතර කලින් ඒ උනාට කිසිම official වැඩක් තාම කරලා නෑ .
ඔක්කොම කරලා තියෙන්නේ ඔය පොඩි පොඩි events වලට හදපු එක එක poster , tikets , invitations වගේ ඒවා තමයි . 
මේ ලඟකදී මට ටිකක් ලොකු වැඩක් සෙට් වුනා , ලොකු කියන්නේ ගොඩක් ලොකු event එකක් .
වැඩේ කියන්නේ බන් උන් දැනට දීප හැම වැඩක් ම සුපිරියටම කරගත්ත දෙයියනේ කියල . ඒ උනාට බන් උන් දීපු banner එකක් මම හදල දුන්නම උන්ට සැටිස් මදි කිව්වනේ .
දැන් ඒක ආයේ හදන්න ලු . මේක සල්ලි වලට කරන වැඩක් නෙවෙයි. මගේ rank එකට කරන වැඩක් .
banner එකේ සයිස් එක : 20" x 10" ( ටිකක් ලොකු සයිස්
)
මට දැන් දැනගන්න ඕනේ මේකයි .
1. banner එකක් design කරද්දී එකේ තියෙන්න ඕනේ ලක්ෂණ මොනාද . ඒ කියන්නේ ඉස්සෙල්ලම ඇහැ යන්න ඕනේ මොකටද වගේ ?
2. banner එකේ අපි දාන තොරතුරු වලට එන්න ඕනේ මොන වගේ font එකක් ද ? මට ඕනේ effect එකේ pic එකක් පහතින් දැම්ම .
3. banner එකේ සයිස් එකත් එක්ක font සයිස් එක කීය වගේද දාන්න ඕනේ ?
4. banner එක පුරාවට එකම පාටක් කැපිල පෙනුනට අව්ලක් නැද්ද ? උදා : සුදු , කළු දෙක විතරක් background එකේ යුස් කලොත් අවුල්ද ?
5. art work එක හදල ඉවර වෙලා save කරන්න ඕනේ කොහොමද?
මේ විදිහේ effect එකක් තමා ඕනේ
මේ උඩ තියෙනවා වගේ ඒවා banner එකකට සුදුසුද කියලත් පොඩ්ඩක් කියපන්
අනේ මචන්ලා මේවට උත්තර දීල පොඩි හෙල්ප් එකක් දෙන්න . ලොකු උදව්වක් . bump වලටයි උදව් වලටයි 2+ කින් ගහන්නන් .

)මට දැන් දැනගන්න ඕනේ මේකයි .

Last edited:

ඒ කියන්නේ බන් දැන් banner එකක් කියන්නේ හැමෝටම පේන්න ලොකුවට ගහන දෙයක් නේ . එතකොට ඒ වගේ දේකට යොදාගන්න ඕනේ font එක ලොකු එකක් ද පොඩි එකක් ද . එක bold වුනු font එකක් වුනොත් අවුල් ද ? ඊට පස්සේ ඒ බැනර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකට සුදු පාට යුස් කලොත් අවුල් ද . banner එක අදුරු වෙන තරමට ද එක දිහා බැලෙන්නේ , ඇහැ කඩන යන තරමටද එක දිහා බැලෙන්නේ වගේ සීන් එකක් තමයි දැන් මට තියෙන්නේ .
අන්න ඒ වගේ feeling එකක් තමා තියෙන්නේ .