GRAPHIC GIRLSZ

supzter

Member
Nov 20, 2010
1,136
481
0
Onna mama mechchara kalekata adapu siyaluma graphic kello.....:D Lassananam rep denna!!!! :)

attachment.php


attachment.php


attachment.php


attachment.php


attachment.php


attachment.php


attachment.php


attachment.php


attachment.php


attachment.php


Ela nam rep dennaaaaa
 

Attachments

  • princess copy.jpg
    princess copy.jpg
    94.1 KB · Views: 365
  • rain copy.jpg
    rain copy.jpg
    76.2 KB · Views: 339
  • rainy day grl7 copy.jpg
    rainy day grl7 copy.jpg
    59.5 KB · Views: 318
  • redhead.jpg
    redhead.jpg
    67.5 KB · Views: 334
  • girl in rain.jpg
    girl in rain.jpg
    70.2 KB · Views: 341

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    lassanai magulak??ubata pottaya gahalada meewata lassanai kiyanneee??aaaa gonoo?
    මේ මෙතන වැදගත් විදිහට කථා කරමුද?නිකන් වලි ඇඳගන්න ඕනි නෑ.කෙනෙක් දෙයක් කලාම ඒක අගය කරන්න පුරුදු වෙන්න.ඒක කොච්චර ලස්සනද බලන්න.මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා....:no::no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලස්සනට කලාත්මක විදියට තියෙනවා මචන්..
    කලින් පැන්සලෙන් ඇදපු චිත්‍රත් මේ වගේම ලස්සනයි.. :)

    රෙප් දෙන්න විදියක් නෑල්ලු.
    ~

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thanks alot!!! Ow face cut eka godak welawata ekai. eka godak artists lata wena deyak. :(

    ඔව්, හැම චිත්‍ර ශිල්පියෙකුටම තමාට ආවෙනික කාන්තා රුපයක් තියෙනවා..
    කොයි තරම් වෙනස් කම් කරන්න හිතුවත් ඒ සිතුවම තමයි.. අවසානයේදි අපිට දකින්න ලැබෙන්නේ..
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    Hehehehe mama kochchara haduwath ehemamai andenne. Girlslata wada mama adina boysla okkoma eka widihata enne. :)

    Eth thanks alot comments walata! :) :yes:
     
    • Like
    Reactions: ransing

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hehehehe mama kochchara haduwath ehemamai andenne. Girlslata wada mama adina boysla okkoma eka widihata enne. :)

    Eth thanks alot comments walata! :) :yes:

    ඒ ගැන ඒ තරම් හිතන්න ඕනේ නෑ..
    එකම මුහුණේ පෙනුමක් ආවාට.. අපි අදින්නේ වෙනත් වෙනත් ඉරියව්වලින් තියෙන
    චිත්‍ර නේ.. ඒ හින්දා ඒ දේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
    තව දුරටත් මේ වගේ නිර්මාණ බිහි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    :)