Graphic Help

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
මචන්ලා, මට ලොකු උදව්වක් ඕන වෙලා තියනවා. පහත තියන ලින්ක් එක කියෝතෝ විශ්ව විද්‍යාලයේ වෙබ් සයිට් එකේ කොටසක්. මට දැනගන්න ඕන එකේ ඔය දාල තියන පින්තුර ඇදලා තියෙන්නේ කොහොමද කියල? ඒ විදියට රූප අදින්න යොදාගන්න පුළුවන් software මොනවද ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්. දන්නේ නැත්නම් bumpවත් දෙන්න .:)

[FONT=&quot]www.est.kais.kyoto-u.ac.jp/e/index.html[/FONT]
 
Nov 27, 2009
2,139
107
0
hand drawn images wage penne mata nam, scan karala ganna ethi. hodata computer graphics puluwan ayata nam photoshop wage drawing pograms walinuth puluwan.
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    illustrator and photoshop photoshop use karanne blur karanna and lighting walin lassana karanna thamai me soft 2kama one oye wadete illustrator walin thamai sketch adinne lassanta
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Software valin andinavanum Adobe Illustrator vage Vector Graphic software valin puluvan. samanyen karanne ithin scratch athin andala scan karala aragena eeva Illustrator vage software ekakin trace karala color karana eka.