Graphic Table උදව්වක්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එලකිරියේ Graphic Design කරන සෙට් එකකින් හෙල්ප් එකක් ඔනේ මට Graphic Table එකක් ගන්න ආසාවක් ආවා මට සමහර design කරද්දි Smooth Draw කරන්න අමාරුයි මවුස් එකෙන්. Graphic Table එකෙන් මවුස් එකට වඩා Smooth Draw කරන්න පුලුවන්ද බන් මොනවද අඩුවට තියෙන හොද Graphic Table professional දෙයක් කරගන්න පුලුවන් එකක් වේන්න ඔනේ ලන්කාවේන් ගන්න පුලුවන් හොද Graphic Table එකක් suggests කරපල්ලකො
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    huion 940p ganna. wacom ewwa tharam quality nam na. e nuata aluthen patan ganna ayata awulak na. professionally karanawa nam eka paarama wacom ekakta yanna. huion eka 16k wage wei.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    man gawa danata thiyenne huion h420p. drawin practice karanna hodai. tika kalayak yanawa pen eka hariyata huru wenna. advance ewath thiyenwa.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    මචං ඩිස්ප්ලේ එක්කද
    ටච් පැඩ් එක විතරද?
    touch pad ekak mchn
    1609078705847.png
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    මචං
    ඕකෙන් අදිද්දි එක දිගට ඇඟගෙන යන්න ඕනේද
    ඕකේ උඩ බේසික් ඩෝ‍රවින් එකක් ඇදෙනවද
    නැත්නම් මොනිටරෙන් බලාගෙන අදින්න ඕනේද

    එක දිගට ඇඳලා අත අයින් කලාම අයේ එතැන හොයන්න ඕනේද පටන් ගන්න මොනිටරෙන් බලලා

    කරදරයක් නම් සමාවෙයන්. සැහෙන්න කුතුහලයක්. මාත් ටැබක් හොයන එකෙක් මචං
     
    • Like
    Reactions: Anemanda1

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    මචං
    ඕකෙන් අදිද්දි එක දිගට ඇඟගෙන යන්න ඕනේද
    ඕකේ උඩ බේසික් ඩෝ‍රවින් එකක් ඇදෙනවද
    නැත්නම් මොනිටරෙන් බලාගෙන අදින්න ඕනේද

    එක දිගට ඇඳලා අත අයින් කලාම අයේ එතැන හොයන්න ඕනේද පටන් ගන්න මොනිටරෙන් බලලා

    කරදරයක් නම් සමාවෙයන්. සැහෙන්න කුතුහලයක්. මාත් ටැබක් හොයන එකෙක් මචං

    normal pen ekak or pencil ekak wada karana widihata thamayi wada karanne. pressure sensitivity support karana app ekak nam thada karala andoth thadata adenawa. monitor eka diha balagena thamaiy karanna one.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    මචං
    ඕකෙන් අදිද්දි එක දිගට ඇඟගෙන යන්න ඕනේද
    ඕකේ උඩ බේසික් ඩෝ‍රවින් එකක් ඇදෙනවද
    නැත්නම් මොනිටරෙන් බලාගෙන අදින්න ඕනේද

    එක දිගට ඇඳලා අත අයින් කලාම අයේ එතැන හොයන්න ඕනේද පටන් ගන්න මොනිටරෙන් බලලා

    කරදරයක් නම් සමාවෙයන්. සැහෙන්න කුතුහලයක්. මාත් ටැබක් හොයන එකෙක් මචං
    එහෙම සීන් එකක් නෑ බන්. මම ලග tablet තුනක් තියනවා දැනට.. අවු 6ක් පාවිච්චි කරල තියනව.. දෙකක් screen නැති ඒවා. screen එක තියන 19inch එකක් තියනවා මම වැඩිය පාවිච්චි කරේම නෑ . මට නම් මොනිටර් එක බලාගෙන කරන එක ලේසි. එහෙම අත තියන්න ආයිත් pad එක බලන්න දෙයක් නෑ ...
    mouse එක දිහා බලාගෙන නෙවෙයි නේ cursor එක අපිට ඕන තැනින් තියන්නේ..ඒ වගේ තමයි. මොනිටරේ දිහා බලාගෙන කියන එක තේරෙන්නේ නෑ කරගෙන යද්දී.
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    මචං
    ඕකෙන් අදිද්දි එක දිගට ඇඟගෙන යන්න ඕනේද
    ඕකේ උඩ බේසික් ඩෝ‍රවින් එකක් ඇදෙනවද
    නැත්නම් මොනිටරෙන් බලාගෙන අදින්න ඕනේද

    එක දිගට ඇඳලා අත අයින් කලාම අයේ එතැන හොයන්න ඕනේද පටන් ගන්න මොනිටරෙන් බලලා

    කරදරයක් නම් සමාවෙයන්. සැහෙන්න කුතුහලයක්. මාත් ටැබක් හොයන එකෙක් මචං
    ඕකෙන් අදිද්දි එක දිගට ඇඟගෙන යන්න ඕනේද
    eka digata adan yanna bh mchn pad eka podi.

    ඕකේ උඩ බේසික් ඩෝ‍රවින් එකක් ඇදෙනවද නැත්නම් මොනිටරෙන් බලාගෙන අදින්න ඕනේද
    pad eke drawin ekak enne nh. monitor eken balagena thamai draw karanna wenne.
    pressure sensitive nisa line eke thickness eka change karanna puluwan.

    එක දිගට ඇඳලා අත අයින් කලාම අයේ එතැන හොයන්න ඕනේද පටන් ගන්න මොනිටරෙන් බලලා
    ow. mouse eka wage ussala thiyala place eka wenas karanna bh. oninam illustrator eke position eka hand tool eken wenas karaganna puluwan. eka nikanma huru wenwa tikak draw karanokota.
    meke cursor eke eha meha karanne pad eke touch karala nevi mchn. touch karala draw karana eka karanne. cursor eka eha meha karanwanam pad ekata poddak ussala thiyagena thamai eha meha karanne.
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Guys meke Drivers thiyenawda kaa lagawath "Inspiroy H950P" mata web eke download karaganna widiyak nehe