Graphics and Multimedia Education help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    NIBM එකේ නෙවෙයි NSBM එකේ බලපන්
    එකේ තමයි ඔය සයිඩ් එකේ උපාධි තියෙන්නෙ
    ගාන පොඩ්ඩක් වැඩි හැබැයි
    හොදයි හැබැයි
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මචං මමත් බැලුව AOD එකේ ගාන තමයි අවුල උනේ මටත්... දැන් මම SLIIT එකේ BSc. in IT (Specializing in Interactive Multimedia Technology) එකට එන්ටර් වෙන්න තමයි හිතන් ඉන්නෙ...

    මෙන්න ලින්ක් එක - http://www.sliit.lk/index.php/prosp.../bsc-it-degree-in-interactive-multimedia.html

    2 Years තියෙන්නෙ SLIIT Diploma in Information Technology එක 3rd year එක තමයි Specialized area එක කරන්නෙ... A/L 1 පාස් එකක් ඉල්ලනව minimum...


    Interactive-multimedia-2013-full.jpg
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    NIBM එකේ නෙවෙයි NSBM එකේ බලපන්
    එකේ තමයි ඔය සයිඩ් එකේ උපාධි තියෙන්නෙ
    ගාන පොඩ්ඩක් වැඩි හැබැයි
    හොදයි හැබැයි

    Mal Ayya kiwa nisa thamai mamath NSBM ekata set une ;)