Graphing Software Help

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන්ලා, මට ප්‍රස්තාර ටිකක් ඈදගන්න software එකක් ඕන වෙලා තියනවා. කාගේ ලග හරි තියනවාද හොද software එකක් එහෙම. තියනවා නම් කියන්න. Graphpad Prism / Grapher/ Sigma Plot වගේ software නම් වඩාත් හොදයි. දන්නේ නෑත්නම් bump එකක් වත් දාගෙන යමු හොදේ.:D
     
    Last edited: