Grass (තණකොළ පිඩලි/ඇට)

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Grass (තණකොළ පිඩලි/ඇට)

    මචන්ලා කැලණිය /කඩවත /කිරිබත්ගොඩ හරියෙන් තණකොළ ඇට හරි / තණකොළ පිඩලි හරි ගන්න පුළුවන් තැනක් එහෙම තියනවාද ? දන්නේ නැත්නම් BUMP එකක්වත් දෙන්න යාළුවොනේ.
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    පොඩ්ඩක් හිටපන් හරකෙක්ගෙන් අහලා කියන්නම්.. බ්ම්ප්!
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය මල් වවන තැන් වල බලපං. ඒවගෙ විකුණනනව.. කඩවත පැත්තෙ යමිං ගමං කොහෙදි හරි බෝඩ් එකක් දැක්ක වගේ මතකයි බං. හරියට මීටර් නෑ.
    බම්ප්
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචං දරමඩුව හන්දියේ (Tyre Cooperation Junction) ඉදන් මීටර් 50ක් විතර කොලබ පැත්තට යද්දී වම් අත පැත්තේ තියනවා ඔය පොහොර අනම් මනම් විකුණන පොට් එකක් (just next to the bus halt) seeds varieties එහෙමත් sell කරනවා මම හිතන්නේ... පොඩ්ඩක් බලන්න. අර හරකා කිව්වේ මේක.. (සිරා හොදේ, පොඩ්ඩක් බලපං)
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    umbata kaduwelata enna puluwan nam ona taram place thiyenawa machan.un avilla garden eka hadala denawa nathnam badu vitarak gannath puluwan
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    welawata ban uba thread ska dakke.. dawasama harak ekkama neda?:D:D:D

    ඔව් බං. මම මේ කිරි දොව දොව ඉදලා ආවේ. :P කෝ ඉතින් උබ අද වැඩට ආවේ නැහැනේ. ඔක්කොම මට කරන්න වෙලා..:angry::angry:
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    ඔව් බං. මම මේ කිරි දොව දොව ඉදලා ආවේ. :P කෝ ඉතින් උබ අද වැඩට ආවේ නැහැනේ. ඔක්කොම මට කරන්න වෙලා..:angry::angry:

    Okkoma weda kiwwe macha??? Patti danneth oyaamada??
    :lol::lol::lol:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Okkoma weda kiwwe macha??? Patti danneth oyaamada??
    :lol::lol::lol:

    නෑ බං.. ඒක කරන්නේ අරූ... :rofl: ඔය මම කියපු තැන බලපන්. තව පොට් එකක් තියනවා කිරිබත්බත්ගොඩ Fab එක අයිනේ පාරෙන් ඇතුලට ගියාම. ඒක මල් පැල විකුනණ තැනක්, අර නවලෝක එකේ Kiribathgoda branch එක ගාව තියෙන්නේ.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් රැස්වීම ඉවරයි බන්... අපරාදේ උබට හොද ගානක් හොයන්න තිබ්බා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහර AG ඔපිස් එක පහු කරලා කිරිල්ලවල පැත්තට යද්දි ( ඩොන් එක පහු කලාට පස්සේ දුකුණු පැත්තට තියෙන වංගුවේ - දම්රෝ එකට කලින් )
    වම් අත පැත්තේ තියෙනවා උච්‍යාන අලංකරන දේවල් විකුණන තැනක්. ගිහින් බලන්න