Gravity ෆිල්ම් එකේ ප්‍රශ්නයක් ??

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,181
    12,171
    113
    Ohio, USA
    හම්බයෙක්ගෙන් අහපං පැහැදිලි කරයි
    නැතිනං නලින්ද සිල්ව කියන එකාගෙන් අහපං පැහැදිලි කරයි


    :):oo:

    rBpopO6.jpg
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ඔතන බල ගොඩක් ක්‍රියා කරනවා නේද බන් ගුර්ත්වාකර්ශන බලය , මිනිහගේ බර , ත්වරණය නිසා තන්තුවේ ආතතිය ඕක ප්තුවිය වටේ යනවනම් කේන්ද්‍ර අහිසරි බලයකුත් එනවනේ .. ෆිල්ම් එක බලල නැති නිසා seen එක පැහැදිලි නෑ.. සමහරවිට උබ හරියන්නත් පුළුවන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    There was a tension in the ropewhich means either the ISS or the astranaut was under a force opposing each other. Since ISS is travelling IN constant velocity, the astranaut was surely being pulled by the warth of allah towards vector direction from there to mecca. This confirms that the god ia real :yes:
    Masha allah :)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ෆිල්ම් එකේ නමින් පොඩ්ඩක් තේරුම් ගනින්කෝ.. දැන් වද නොදී පල
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ookata hena awards set ekak hambuna bn. aaka hinda baluwa. mata nam meloo rahak na. gu 70i :dull::dull::dull:



    Academy Awards, USA 2014 - (Oscar)

    1. Best Achievement in Cinematography
    2. Best Achievement in Directing
    3. Best Achievement in Film Editing
    4. Best Achievement in Music Written for Motion Pictures, Original Score
    5. Best Achievement in Sound Editing
    6. Best Achievement in Sound Mixing
    7. Best Achievement in Visual Effects


    Showing all 222 wins and 127 nominations

    http://www.imdb.com/title/tt1454468/awards
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පින් සිද්ද වෙයි උඹ රැජිනි කාන් ඉන්න දෙමල බඉස්කොප් බලන්න එපා.ගුරුත්වය ගෙන හිතලම පිස්සු හැදෙවි
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ISS එක path එක වෙනස් කරමින් තිබුනා කියල හිතන්න පුළුවන් අර චයිනීස් සැට් එකේ සුන්බුන් වලින් බේරෙන්න. එහෙම වුණා නම් එක ත්වරණය වෙමින් තියන වෙලාවකම ඕක වෙන්න පුළුවන්. ඒත් පොඩ්ඩක් අතාත්වික තැනක් තමයි ඕක.