අතිගරු ජනාධිපතිතුමා ඩේවිඩ් කැමරන් අගමැතිතුමා හමුවුන වෙලාවෙත්, අගමැතිතුමා හමුවුන වෙලාවෙත් එතුමා විශේෂයෙන් ඒ ගැන සඳහන් කරලා තිබුණා,” අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.
ජනමත විචාරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලක්ෂ තිහකට ආසන්න ආසියානුවන්ට කරුණු පැහැදිලි කර දෙන මෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ආසියානු රටවල ආණ්ඩුවලින් ඉල්ලීමක් කර තිබෙන බව පවසන අමාත්‍යවරයා, එම ඉල්ලීම ප්‍රකාර ඉන්දීය ආණ්ඩුවේ දූත පිරිසක්ද බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සුසිල් ප්‍රේම්ජයන්ත්, දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා මැති ඇමතිවරු සහ රෝසි සේනානායක හිටපු රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටිති.
Britain wala hitapu suddanta wela thiena de??? Asians la nethuwa unta chandayak wath dina ganna ba.