ela ela ehema liyanam anek para.
01 eka ganam danne na man oya wage kathawak ahala thiyanawa peradiga ihtihase gana mage danuwa durwalai.
02 mulinma greeka dewiwaru adahuwe zoroastrianism uth thibila thiyanawa parana persian empire eke kalak nissa passe thamai bududahmata harawenne eka gana man dewai lipiyek danam wishara indo greeks gana daddi milinda kiyana rajathuma budhagamata harunama indo greek and greco bactrian godak aya buddda darmaya pilipadinne ita passe athi wena Kushan Empire eketh boudda darshanya pathuranna godak sewayak karala thiyanawa mahayana darme china walata awe owa nissa thamai.
මිලින්ද රජතුමා ගැන මම පොඩ්ඩක් අහල තියෙනවා. නාගසේන හාමුදුරුවෝ එක්ක වාදයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා නේද?
කුෂාන් අධිරාජ්‍යය ගැනත් කියවන්න ආස හිතුන....
තව එක කාරණාවක්,
'' භාරත් '' කියන වචනය හැදෙන්නේ වේද ධර්මයෙන්ද ? එහෙම නැත්තම් බැක්ට්රියා කියන වචනයෙන්ද?
ඒක ගැන මොනවා හරි දන්නවද?




