ඒක නිකම් හරියට ලංකාවෙ පොලිටිකල් සම්බන්දෙ තියෙන උන් ජොබ් වලට යන්වා වගේනෙ..
අහිංසක මීට කලින් කවුරුත් ඇමරිකාවෙ නැති මිනිහෙක්ට lottery එක ඇදුනට උට යන්න බැහැනේ...
අනික බන් ඕකට sponsor ඕනෙද, ඔන්නම් උන්ගෙ account එකකට අවුරුද්දක සල්ලි ප්රමානෙ දාල පෙන්නන්න වගේ තිබ්බනම් ඇතිනෙ
Kalu ketha miti jarawa ganne ne ban US walata. Boru wede- ate parak gahala nida ganin.Green Card ඉන්ටර්වීව් මේ මාසේ..USA වල ඉන්න කෙනෙක් (Sponsor) නැතුව ඉන්නේ දිව්රුම් ප්රකාශයක් ගන්න.
නැද්ද කවුරුත් මට මේ උදව්ව කරගන්න... මේක නැත්තන් වැඩක් වෙන්නේ නෑ නේද?
දන්නා කෙනෙක් උදව් කරන්න. යන්න ලැබුනොත් මටත් ඉස්සහට කාටහරි උදව් වෙන්න පුළුවන්
බම්ප් දාල support කරන්න අඩුමගානේ plssssss..
Koheda state bro..congratzlast week awa ban . kiyana tharan awulak penna naha...thama...
Mcn, GreenCard labunada? Sponsor kenek hoya gatte kohomada? Sponsor hambunada natnm salli walata hoya gattada?last week awa ban . kiyana tharan awulak penna naha...thama...