GREEN CARD ...................................... HELP....

CJ-lion

Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    thanks මචන්ලා ... තාම හොයනවා හම්බුනේ නැහැ... හතර වටේම call කරනවා දන්නා හැමෝටම කියනවා.. දන්නා එවුනුත් පස්ස ගහනවා .. අනේ මන්දා

    කර ගන්න තැනක් එහෙම දන්නේ නැද්ද කවුරුත්ම ... cosultant/agent කෙනෙක් එහෙම ...

    ප්ලස්. හෙල්ප්.....
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මොකක්ද බන් ඒ ලබ්බ :baffled: :angry: ඒක නිකම් හරියට ලංකාවෙ පොලිටිකල් සම්බන්දෙ තියෙන උන් ජොබ් වලට යන්වා වගේනෙ..:angry: අහිංසක මීට කලින් කවුරුත් ඇමරිකාවෙ නැති මිනිහෙක්ට lottery එක ඇදුනට උට යන්න බැහැනේ...:(:( අනික බන් ඕකට sponsor ඕනෙද, ඔන්නම් උන්ගෙ account එකකට අවුරුද්දක සල්ලි ප්‍රමානෙ දාල පෙන්නන්න වගේ තිබ්බනම් ඇතිනෙ:confused:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Green Card ඉන්ටර්වීව් මේ මාසේ..:D USA වල ඉන්න කෙනෙක් (Sponsor) නැතුව ඉන්නේ දිව්රුම් ප්‍රකාශයක් ගන්න.:shocked:

    නැද්ද කවුරුත් මට මේ උදව්ව කරගන්න... මේක නැත්තන් වැඩක් වෙන්නේ නෑ නේද? :confused:

    දන්නා කෙනෙක් උදව් කරන්න. යන්න ලැබුනොත් මටත් ඉස්සහට කාටහරි උදව් වෙන්න පුළුවන් :)


    බම්ප් දාල support කරන්න අඩුමගානේ plssssss..
    Kalu ketha miti jarawa ganne ne ban US walata. Boru wede- ate parak gahala nida ganin.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    meka mkd une kolla sponser hambunaada???? hambuna or salli wlt hri knk hmbunanm khmd hoygththee???