green card

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ග්‍රීන් කාර්ඩ් ඔෆර් එක ඇවිල්ලා U.S.A ගියපු කට්ටිය කිරියේ ඉන්නවනම් කියමුකෝ කොහොමද අත්දැකීම් එහෙම U.S.A ලයිෆ් එකේ ? හොඳ නරක දෙකම ...
     
    • Like
    Reactions: chathuranirmal

    yzone

    Member
    Apr 23, 2018
    77
    0
    0
    kohomada apply karanne? link ekak ehema thiyenawa nam dapan.apply karala balanna nikamata wage
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ග්‍රීන් කාර්ඩ් ඔෆර් එක ඇවිල්ලා U.S.A ගියපු කට්ටිය කිරියේ ඉන්නවනම් කියමුකෝ කොහොමද අත්දැකීම් එහෙම U.S.A ලයිෆ් එකේ ? හොඳ නරක දෙකම ...




    Giye na :D
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Ayyo ehemadaa giyapu aya nam ethi godak


    Job ekak hoyagannakan tikak amaruilu.. e unata online jobs ehema thiyenawalu us ayata witharak karanna puluwan ewa.. ewa karala ganak hoyaganna ehemath puluwan qwa.. eyala 2013e giye family ekama.. giyata passe aurudu 5k ekadigata ehe inna onilu PR hambenna.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මගෙ යාලුවෙක් ගියා green card එකෙන්
    ඌ දැන් Interpol එකේ වැඩ කරන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    මෙහෙ එන්න එපා බන්. මම විදින දුක දන්නව නම් උබලා මෙහෙ එන්න හදන්නෙ නෑ.

    හොහ් හොහ් හෝ... මාත් හොර ගෙඩියා වගේ ඉඳගෙන උබලට කියන්නෙත් නැතුව බොහොම අමාරුවෙන් කට්ට කාලා කාලා කාලා කාලා කාලා ඇමෙරිකාවට පැනගත්තා කියහන්කො. පිස්සුද බන් තනියම ගිහින් මක් කරන්නද. පවුලම ගියා. ඒත් දිවුරුම් දීපු වෙලේ ඉඳන් මගේ හිතට හරි නෑ වගේ බ්‍රෝස්ලා. දිවුරුම් දුන්න එකේ සාරංශය මේකයි.

    වෙනත් කිසිදු විදේශීය රාජ්‍යකට කිසිම බැඳීමක් පක්ෂපාතිත්වයක් නැති බව ඉතාම ගෞරවයෙන් හා නිදහසේ කිසිම මානසික බලපෑමකින් තොරව ප්‍රකාශ කර සිටිනා බව මා මෙයින් දන්වා සිටිමි. අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි ව්‍යවස්ථාවටත් නීතියටත් යටත් බව මා මෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.

    Otr59of.png


    ඒත් මේ පිංතූර දැක්කම මාතෘ භූමියට ද්‍රෝහී උනා වගේ ගිල්ටි ෆීලින්ග් එකක් නිතර නිතර එනවා බන්. මට දැන් හැම තිස්සෙම වගේ පුක හපා ගන්නම හිතෙනවා බන්. කීප වතාවක්ම ට්‍රයි කරත් ඒත් ඉතින් හපා ගන්න බෑනේ. මම මේකට මොකද කරන්නෙ? මගේ හිත හදාගන්න මොනව හරි කියපල්ලකො. අඩුම ගානේ පොසිටිව් රෙප්, ඔව් ඔව් නිල් පාට ඒවා තමයි ඒවා ටිකක් හරි දීලා මගෙ හිතට සතුටක් දෙන්න ඔවාලට පුළුවම් නම් මේ වෙලාවෙ හැටියට මට ලොකු උදව්වක් වේවි. මාන්සිකව වැටිලා බන් ඉන්නෙ.

    මාගේ මේ වේදනාව ශෝකය තේරුම් ගත්තු අය මේ ත්‍රෙඩ් එක නොදැක්කා නොකියෙව්වා සේ නොයා අඩුම ගානේ ටැග් එකක් වත් දමන් ලෙසටත්,
    තේරුම් නොගත්තු අය බම්ප් එකකින් වත් හදපිරි මෙව්වා එක පල කර යන ලෙසටත් ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්දූදියි.
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මෙහෙ එන්න එපා බන්. මම විදින දුක දන්නව නම් උබලා මෙහෙ එන්න හදන්නෙ නෑ.

    Moko ban case ekaa... monawada katta ehe thiyena.poddak explain karanna beida