Green tea එකක්🍵 ගන්න

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මචංලා....

    මට fat එක ටිකක් අඩු කරගන්න green tea එකක් කියහල්ලකො වැඩිය ගනන් නැති..

    (මම තඩි නෑ, ටිකක් හිටියට වාඩා වැඩි වෙලා එච්චරයී)😏

    මගෙ recommend එකේ තියෙන්නෙ fadna එකේ

    #shape up tea
    # tummy tea

    මේ දෙකෙන් මොකක් ගන්නද කියලා හිතා ගන්නත් බැරුව ඉන්නෙ
    බඩත් චුට්ටක් තියෙනවා,ඇගත් ටිකක්තියෙනවා 🙁🥴 මේ දෙකෙන් හොද එකත් කියන්ට😏
     
    • Like
    Reactions: kinkon