fat burn වෙන්න සප්ලිමන්ට් ගහන්න එපා බන්. හොඳට exercise කරපන්. lean muscle වැඩි කරගනින්.ඒක තමා හොඳම fat burn එක.
bodybuilding.lk උන්ගේ ගාන වැඩි. ගාන වැඩි කියන්නේ quality කියලා හිතන්න බෑ.
මම අරන් තියෙනවා තැන් 2 කින්.
The Supplement Shop at Nugegoda
Gym Solutions at Nawala.
උන්ගේ බඩු ටිකක් ගණන් අඩුයි. quality check කරන්න විදියක් නම් තේරෙන්නේ නෑ. මොකෝ අපි lab එකක test කරලා බලන්නයැ....