Green Test Help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    ගියෙ අවුරුද්දෙ මගෙ බයික් එකෙ ආදයම් බලපත්‍ර renew කලේ පහුවෙලා (2018 November expired -renewed 2019 May) ඒ පාර කරපු එක 2020 May වෙනකම්
    දැන් මේ අවුරුද්දේ Renew කරද්දි (2019 November) අලුත් Green Test certificate එකක් ඕනිද?
    කලින් එකම කරන්න පුලුවන්ද? (ඒකෙ ගියපාර renew කරද්දි AG office එකෙන් සීල් එකක් ගහල තියෙනවා (green test eke )

    බයික් මගෙ නමට නෙමෙයි තියෙන්නෙ ට්‍රාන්ස්ෆර් කරගන්න බැරි උනා.
    ඒක නිසා වෙන පලාතක AG office ගිහින් fee pay karala Renew කරගන්න වෙනවා
    මට යන්න වෙලාවක් නැති නිසා වෙන කෙනෙක්ව යවන්නයි ඉන්නෙ
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ග්‍රීන් ටෙස්ට් එක කරලා ආදායම් බලපත්‍රය ඔන්ලයින් ගනිං. ලේසියි. ටෙම්පරි එකක් දෙනවා. පස්සේ තැපැලෙන් ඔරිජිනල් නියම එක එනවා.
     
    • Like
    Reactions: banda065

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    aparade ai mehcara kal locket eka genuwe nathe AGE office ekata gehin kiuwanam e gollo locket eka genanawa fax karala genane podak gehin kiyala balapan man eka parak ape parana tibba van ekata locket eka genuwa 1ka dawasema 1 hour wage giye andunana kenek hitapu nissa genuwa fax ekak haraha.

    locket eka kiyanne whane registration information thiyana document ekata.

    BTW eka parak use karata passe green test eka aya e wahnetama use karanna ba green test eka walangu wenne masa 6yakata.
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    ග්‍රීන් ටෙස්ට් එක කරලා ආදායම් බලපත්‍රය ඔන්ලයින් ගනිං. ලේසියි. ටෙම්පරි එකක් දෙනවා. පස්සේ තැපැලෙන් ඔරිජිනල් නියම එක එනවා.

    Bike mage namata nemeyi thiyenne aithikarayawa (registered owner) mama aduranneth na

    Registered owner ge adress ekata neda licence eka post wenne
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    aparade ai mehcara kal locket eka genuwe nathe AGE office ekata gehin kiuwanam e gollo locket eka genanawa fax karala genane podak gehin kiyala balapan man eka parak ape parana tibba van ekata locket eka genuwa 1ka dawasema 1 hour wage giye andunana kenek hitapu nissa genuwa fax ekak haraha.

    locket eka kiyanne whane registration information thiyana document ekata.

    BTW eka parak use karata passe green test eka aya e wahnetama use karanna ba green test eka walangu wenne masa 6yakata.

    Ok bro
    Transfer karaganna hitiye anek wedath ekka eka miss una
    ehenam aye green test karannath oni
     
    • Like
    Reactions: asylum

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,513
    24,498
    113
    Fantasy
    එක දුම් සහතික වාර්තාවකින් ලබා ගත් හැක්කේ එක් ආදායම් බලපත්‍රයක් පමනි මිත්‍රයා...

    Emission test report eke කොලෙන් කොටසක් කඩාගන්නවා revenue liscen kraddi. ඔයාගේ දුම් සහතිකේ කාලය ඉස්සරහට තිබ්බට ඒ කඩාගන්න කොටස කලින් පාර කඩාගත්තනේ