ගියෙ අවුරුද්දෙ මගෙ බයික් එකෙ ආදයම් බලපත්ර renew කලේ පහුවෙලා (2018 November expired -renewed 2019 May) ඒ පාර කරපු එක 2020 May වෙනකම්
දැන් මේ අවුරුද්දේ Renew කරද්දි (2019 November) අලුත් Green Test certificate එකක් ඕනිද?
කලින් එකම කරන්න පුලුවන්ද? (ඒකෙ ගියපාර renew කරද්දි AG office එකෙන් සීල් එකක් ගහල තියෙනවා (green test eke )
බයික් මගෙ නමට නෙමෙයි තියෙන්නෙ ට්රාන්ස්ෆර් කරගන්න බැරි උනා.
ඒක නිසා වෙන පලාතක AG office ගිහින් fee pay karala Renew කරගන්න වෙනවා
මට යන්න වෙලාවක් නැති නිසා වෙන කෙනෙක්ව යවන්නයි ඉන්නෙ