Green University (The Green Concept)

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,017
    5,198
    113
    කියවලාතේරුම් ගන්න :yes::yes::yes::yes:

    14523030_10205697628520428_3649400708046405024_n.jpg

    14563363_10205697628920438_7816433423117881633_n.jpg

    14601128_10205697629360449_8274805145272689317_n.jpg

    14900604_10205697629600455_8312524735838934829_n.jpg
     
    Last edited:

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Green concept කියන වචනේ තේරුමවත් දන්නේ නෑතුව මුන් වගේ එවුන්ට ඕනී මොකක් හරි එකක් අල්ලගෙන මඩ ගහන්න.

    ඉස්සෙල්ලම මේක කියවල ඉදපන්.

    http://www.sustainablecampus.org/universities.html
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ලෙල්. :lol: :lol: ඕක හැදුවේ තිබුන ගස් ටික කපල දාලනේ. තේරුමක් නෑ නිකන් ලෝකෙට පේන්න කරන දේවල්. එක ඇතුලේ හදාගත්ත නෙට්වොර්ක් පාවිච්චි කරත් ඉන්ටර්නෙට් පාවිච්චි කරත් වෙනසක් නෑ ඉතින්. උඩ දාගෙන කියවන්න නම් ඔය වගේ තේරුමක් නැති දෙයක් කරන එක හොදයි. :D:D
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලෙල්. :lol: :lol: ඕක හැදුවේ තිබුන ගස් ටික කපල දාලනේ. තේරුමක් නෑ නිකන් ලෝකෙට පේන්න කරන දේවල්. එක ඇතුලේ හදාගත්ත නෙට්වොර්ක් පාවිච්චි කරත් ඉන්ටර්නෙට් පාවිච්චි කරත් වෙනසක් නෑ ඉතින්. උඩ දාගෙන කියවන්න නම් ඔය වගේ තේරුමක් නැති දෙයක් කරන එක හොදයි. :D:D

    :oo::oo:

    itin mokada mchn? ai bn hama dekama varadi hoyanne ?

    oyavage thawa 2-3 k vath ape rate hadanna one... :yes::yes::yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,017
    5,198
    113
    ලෙල්. :lol: :lol: ඕක හැදුවේ තිබුන ගස් ටික කපල දාලනේ. තේරුමක් නෑ නිකන් ලෝකෙට පේන්න කරන දේවල්. එක ඇතුලේ හදාගත්ත නෙට්වොර්ක් පාවිච්චි කරත් ඉන්ටර්නෙට් පාවිච්චි කරත් වෙනසක් නෑ ඉතින්. උඩ දාගෙන කියවන්න නම් ඔය වගේ තේරුමක් නැති දෙයක් කරන එක හොදයි. :D:D

    පේනවනෙ... :D :D මේ වගෙ මිනිස්සු ඉන්නකම් ඉතින් කොහෙද රටක් හැදෙන්නෙ. ලංකාවෙ මොකක්හරි ඕඔවගෙ හොද දෙයක් කලොත් කියවන්නෙ ඒකෙ අනිත් පැත්ත. අවුලක් තියනව නම් ඒක හදාගන්න විසදුම් ඉදිරිපත් කරන්නෙ නෑ. වෙන රටවල් වල මිනිස්සු මුලින්ම දෙයක් හදපු ගමන් ඒක 100%ක් හරි ගියාද. ටික ටික අවුල් තියන තැන් හදල උඩට ගෙනාව. කුහකකමයි, ඉරිසියාවයි, බොරු මාන්නෙන් ඔලුව ඉදිමිච්ච එකයි විතරයි. ඕක 95%ක්ම තියෙන්නෙ සිංහල මිනිස්සුන්ට. ඒකනෙ දුක. :sorry: :sorry: ඒක නිසා ඉතින් මේ හිතන විදිහ වෙනස් වෙනකන් තව අවුරුදු 100ක් ගියත් ලංකාව එකම තැන. (සංවර්ධනය වෙමින් පවතින) :D :D :D

    ආ sure එකට මෙයා අන්තරේට සම්බන්ධ ජොකියෙක් වෙන්න ඕන LOL
     
    Last edited:
    • Like
    Reactions: movie_guy

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ලෙල්. :lol: :lol: ඕක හැදුවේ තිබුන ගස් ටික කපල දාලනේ. තේරුමක් නෑ නිකන් ලෝකෙට පේන්න කරන දේවල්. එක ඇතුලේ හදාගත්ත නෙට්වොර්ක් පාවිච්චි කරත් ඉන්ටර්නෙට් පාවිච්චි කරත් වෙනසක් නෑ ඉතින්. උඩ දාගෙන කියවන්න නම් ඔය වගේ තේරුමක් නැති දෙයක් කරන එක හොදයි. :D:D

    උබලා වගේ එවුන්ට තමයි මේ වගේ දේවල් තේරුමක් නෑත්තේ. උබලාට මේවා තේරුම් කරන එකෙත් තේරුමක් නෑ...
     
    • Like
    Reactions: madusha.stranger

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    උබලා වගේ එවුන්ට තමයි මේ වගේ දේවල් තේරුමක් නෑත්තේ. උබලාට මේවා තේරුම් කරන එකෙත් තේරුමක් නෑ...

    අනාත වෙලා ඉන්න කුකුලන්ට නම් ඕව ඕන වෙයි ඉතින්. :lol: :lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    පේනවනෙ... :D :D මේ වගෙ මිනිස්සු ඉන්නකම් ඉතින් කොහෙද රටක් හැදෙන්නෙ. ලංකාවෙ මොකක්හරි ඕඔවගෙ හොද දෙයක් කලොත් කියවන්නෙ ඒකෙ අනිත් පැත්ත. අවුලක් තියනව නම් ඒක හදාගන්න විසදුම් ඉදිරිපත් කරන්නෙ නෑ. වෙන රටවල් වල මිනිස්සු මුලින්ම දෙයක් හදපු ගමන් ඒක 100%ක් හරි ගියාද. ටික ටික අවුල් තියන තැන් හදල උඩට ගෙනාව. කුහකකමයි, ඉරිසියාවයි, බොරු මාන්නෙන් ඔලුව ඉදිමිච්ච එකයි විතරයි. ඕක 95%ක්ම තියෙන්නෙ සිංහල මිනිස්සුන්ට. ඒකනෙ දුක. :sorry: :sorry: ඒක නිසා ඉතින් මේ හිතන විදිහ වෙනස් වෙනකන් තව අවුරුදු 100ක් ගියත් ලංකාව එකම තැන. (සංවර්ධනය වෙමින් පවතින) :D :D :D

    ආ sure එකට මෙයා අන්තරේට සම්බන්ධ ජොකියෙක් වෙන්න ඕන LOL

    ඔය කරන ගොන් ජෝක්ස් වලට හොදයි කියන්නේ කොහොමද හරකෝ. රටේ හැටියට දේවල් කරන්න ඕනේ. මේ රටේ ඉන්න උබල වගේ එවුන්ට රට තියෙන තැන තාම තේරෙන්නේ නෑනේ. බයියෝයි ටෝයියෝයි දෙපැත්තට වෙලා මරගන්නව. ඒ අස්සේ උබලගේ චන්දෙන් පාර්ලිමේන්තුවේ ඉන්න උබලටත් වඩා ගොන් හරක් ටික උබලට දෙන්න ඕන දේවල් ටික ගෙදර අරන් යනවා. :lol: :lol:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka

    :yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මිනිස්සුන්ට ඉතින් එක එක මගුල් කීව හැකි..
    ඒවට ඉතින් බුර බුර ඉන්න එක තේරුමක් නෑ..
    මේ කියන දේ ඇත්තක් නැත්තෙත් නෑ..:yes::yes:

    පේරාදෙණි කැම්පස් එක ලොවෙත් සුපිරි ලස්සනයි..
    ඉතින්..

    අලුතෙන් ආපු NSBM එකට ටාගට් දෙකයි..

    > එකක් තමයි මේ ලැබුනු ගොඩනැගිලි ටික සුන්දරත්වය හොදට maintain කරගෙන තව ගස් එහෙම වවලා ලස්සන කරගන්න එක.. (මොකද අර ඉස්කොල වල වගේ කොතනත් ඉන්නව මේස හූරල එක එක කුනුහරප ලියන ගස් පක්කු ටිකක් :angry::angry:)

    > අනික තාම NSBM වැඩ පෙන්නලා නෑ.. හුදෙක් අවුරුදු උත්සව / වෝක් /shows වගේ බාහිර දේවල් වලින් පිරුනට. "මොලෙන්" වැඩ පෙන්නලා නෑ.. එක නිසා අලුත් කොල්ලො කෙල්ලො දැන් ඉතින් හොද වැඩ පෙන්නලා අන්තර්ජාතිකව පැවැත්වෙන තරග විභාග වලින් ජයග්‍රහණ ගේනාවේ නැත්තන් / පිළිගැනීමක් ගෙනාවේ නැත්තන් මේක තවත් එකම එක බිල්ඩින් ගොඩක් විතරයි...:sorry::sorry:

    මෙ පහල තියෙන්නේ 2005 ඉදලා රට කීර්තියක් පිලිගැනීමක් ගෙනාපු තොරතුරු තාක්ෂණ ජයග්‍රහණ. මොරා/පෙරා උන්ගෙ වැඩ පෙන්නනවා..SLIIT එකේ එක පාරයි..බලහන් පුද්ගලික විශ්වවිද්යාල වලින් IIT පාඩුවෙ හිටියට.. එකේ ඉන්න වැඩ්ඩෝ ?? අරන් දීලා තියන කීර්තිය..
    එකේ ඉන්න උන්ට industry එකෙ පිලිගැනීම..දන්නෝ දනිති
    :yes::yes::yes:

    h.JPG

    මමත් NSBM තමයි. MIS කරේ.
    මං කියන්නේ..

    "අපි කෑ ගහන්න හූ කියන්න කලින්..මුලින් අපි රෙද්දක් ඇදගෙන ඉන්න ඕනි...":yes::yes::yes:
     
    • Like
    Reactions: kalhara96 and cdi

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,017
    5,198
    113
    ඔය කරන ගොන් ජෝක්ස් වලට හොදයි කියන්නේ කොහොමද හරකෝ. රටේ හැටියට දේවල් කරන්න ඕනේ. මේ රටේ ඉන්න උබල වගේ එවුන්ට රට තියෙන තැන තාම තේරෙන්නේ නෑනේ. බයියෝයි ටෝයියෝයි දෙපැත්තට වෙලා මරගන්නව. ඒ අස්සේ උබලගේ චන්දෙන් පාර්ලිමේන්තුවේ ඉන්න උබලටත් වඩා ගොන් හරක් ටික උබලට දෙන්න ඕන දේවල් ටික ගෙදර අරන් යනවා. :lol: :lol:

    මෝඩයන්ට හොදම පිලිතුර නිහඬතාවයයි
     
    • Like
    Reactions: dileeshakr

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ගොඩක් හොඳ concept එකක් රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වගේ government school, government university හැම එකකටම ගෙනවානම් හොඳයි. විවේචන තියෙන්න පුළුවන් ඒත් මේකනම් ඇත්තටම හොඳ දෙයක්
     
    • Like
    Reactions: manarrow

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලෙල්. :lol: :lol: ඕක හැදුවේ තිබුන ගස් ටික කපල දාලනේ. තේරුමක් නෑ නිකන් ලෝකෙට පේන්න කරන දේවල්. එක ඇතුලේ හදාගත්ත නෙට්වොර්ක් පාවිච්චි කරත් ඉන්ටර්නෙට් පාවිච්චි කරත් වෙනසක් නෑ ඉතින්. උඩ දාගෙන කියවන්න නම් ඔය වගේ තේරුමක් නැති දෙයක් කරන එක හොදයි. :D:D

    සිත නිවන කතා. :rolleyes:
     
    • Like
    Reactions: manarrow

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    සිත නිවන කතා. :rolleyes:

    :lol: අර නිකන් හදපු එකට 'හරිත' කෑල්ලක් දාගෙන තියෙන්නේ හිත නිවෙන්න නෙවේද ? වෙන තියෙන ලබ්බක් නෑනේ ඒකෙ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :lol: අර නිකන් හදපු එකට 'හරිත' කෑල්ලක් දාගෙන තියෙන්නේ හිත නිවෙන්න නෙවේද ? වෙන තියෙන ලබ්බක් නෑනේ ඒකෙ.

    මුලින් කියපන් උඹ කැම්පස් ගියාද කියලා? නැත්තම් යන්න බැරි උනාද සිත නිවන කතා කියන්නේ. නැත්තම් උඹ ගිය කැම්පස් එකේ මෙහෙම පහසුකම් තිබ්බේ නැද්ද? එහෙම කට්ටිය තමයි මෙතන හූල්ලන්නේ. උඹලා වගේ එවුන් හැමතැනම ඉන්නවා, උඹලගේ ඒවා අහ අහ හිටියොත් කවදාවත් රටක් දියුණු වෙන්නේ නෑ. උඹ ඕක කියව කියව යන්න එපා. උඹ ගොනෙක් කියලා මිනිස්සු උඹ එතනින් ගියාම හිනා වෙනවා. මටත් හිනා යනවා බං උඹ හොයලා බලන්නේ නැතුව පුකෙන් කතා කරද්දී.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය කරන ගොන් ජෝක්ස් වලට හොදයි කියන්නේ කොහොමද හරකෝ. රටේ හැටියට දේවල් කරන්න ඕනේ. මේ රටේ ඉන්න උබල වගේ එවුන්ට රට තියෙන තැන තාම තේරෙන්නේ නෑනේ. බයියෝයි ටෝයියෝයි දෙපැත්තට වෙලා මරගන්නව. ඒ අස්සේ උබලගේ චන්දෙන් පාර්ලිමේන්තුවේ ඉන්න උබලටත් වඩා ගොන් හරක් ටික උබලට දෙන්න ඕන දේවල් ටික ගෙදර අරන් යනවා. :lol: :lol:

    සිරාවටම , ලන්කාවේ අය හිතන් ඉන්නේ ලන්කාව දෙවනි ඇමරිකාවට විතරයි කියලා
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මුලින් කියපන් උඹ කැම්පස් ගියාද කියලා? නැත්තම් යන්න බැරි උනාද සිත නිවන කතා කියන්නේ. නැත්තම් උඹ ගිය කැම්පස් එකේ මෙහෙම පහසුකම් තිබ්බේ නැද්ද? එහෙම කට්ටිය තමයි මෙතන හූල්ලන්නේ. උඹලා වගේ එවුන් හැමතැනම ඉන්නවා, උඹලගේ ඒවා අහ අහ හිටියොත් කවදාවත් රටක් දියුණු වෙන්නේ නෑ. උඹ ඕක කියව කියව යන්න එපා. උඹ ගොනෙක් කියලා මිනිස්සු උඹ එතනින් ගියාම හිනා වෙනවා. මටත් හිනා යනවා බං උඹ හොයලා බලන්නේ නැතුව පුකෙන් කතා කරද්දී.

    හා එහෙනම් උබලගේ විදිහට රට හදපන්කෝ බලන්න.

    :D:D