Green University (The Green Concept)

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    හා එහෙනම් උබලගේ විදිහට රට හදපන්කෝ බලන්න.

    :D:D

    ah malayaaa.. lagadi pelapaliyak ehema giyee naa ne hodata naala as tika sudda karan police aiyalagen hoda massage ekak ehema daa gena athal ekak ganna :lol::lol::lol::lol::lol::lol: mokak hari karapan machan, maasekata paarak guti kaawe nattham nikan mokak da wage ne ubalata :lol:
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    මිනිස්සුන්ට ඉතින් එක එක මගුල් කීව හැකි..
    ඒවට ඉතින් බුර බුර ඉන්න එක තේරුමක් නෑ..
    මේ කියන දේ ඇත්තක් නැත්තෙත් නෑ..:yes::yes:

    පේරාදෙණි කැම්පස් එක ලොවෙත් සුපිරි ලස්සනයි..
    ඉතින්..

    අලුතෙන් ආපු NSBM එකට ටාගට් දෙකයි..

    > එකක් තමයි මේ ලැබුනු ගොඩනැගිලි ටික සුන්දරත්වය හොදට maintain කරගෙන තව ගස් එහෙම වවලා ලස්සන කරගන්න එක.. (මොකද අර ඉස්කොල වල වගේ කොතනත් ඉන්නව මේස හූරල එක එක කුනුහරප ලියන ගස් පක්කු ටිකක් :angry::angry:)

    > අනික තාම NSBM වැඩ පෙන්නලා නෑ.. හුදෙක් අවුරුදු උත්සව / වෝක් /shows වගේ බාහිර දේවල් වලින් පිරුනට. "මොලෙන්" වැඩ පෙන්නලා නෑ.. එක නිසා අලුත් කොල්ලො කෙල්ලො දැන් ඉතින් හොද වැඩ පෙන්නලා අන්තර්ජාතිකව පැවැත්වෙන තරග විභාග වලින් ජයග්‍රහණ ගේනාවේ නැත්තන් / පිළිගැනීමක් ගෙනාවේ නැත්තන් මේක තවත් එකම එක බිල්ඩින් ගොඩක් විතරයි...:sorry::sorry:

    මෙ පහල තියෙන්නේ 2005 ඉදලා රට කීර්තියක් පිලිගැනීමක් ගෙනාපු තොරතුරු තාක්ෂණ ජයග්‍රහණ. මොරා/පෙරා උන්ගෙ වැඩ පෙන්නනවා..SLIIT එකේ එක පාරයි..බලහන් පුද්ගලික විශ්වවිද්යාල වලින් IIT පාඩුවෙ හිටියට.. එකේ ඉන්න වැඩ්ඩෝ ?? අරන් දීලා තියන කීර්තිය..
    එකේ ඉන්න උන්ට industry එකෙ පිලිගැනීම..දන්නෝ දනිති
    :yes::yes::yes:

    View attachment 66731

    මමත් NSBM තමයි. MIS කරේ.
    මං කියන්නේ..

    "අපි කෑ ගහන්න හූ කියන්න කලින්..මුලින් අපි රෙද්දක් ඇදගෙන ඉන්න ඕනි...":yes::yes::yes:
    :yes::yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පේනවනෙ... :D :D මේ වගෙ මිනිස්සු ඉන්නකම් ඉතින් කොහෙද රටක් හැදෙන්නෙ. ලංකාවෙ මොකක්හරි ඕඔවගෙ හොද දෙයක් කලොත් කියවන්නෙ ඒකෙ අනිත් පැත්ත. අවුලක් තියනව නම් ඒක හදාගන්න විසදුම් ඉදිරිපත් කරන්නෙ නෑ. වෙන රටවල් වල මිනිස්සු මුලින්ම දෙයක් හදපු ගමන් ඒක 100%ක් හරි ගියාද. ටික ටික අවුල් තියන තැන් හදල උඩට ගෙනාව. කුහකකමයි, ඉරිසියාවයි, බොරු මාන්නෙන් ඔලුව ඉදිමිච්ච එකයි විතරයි. ඕක 95%ක්ම තියෙන්නෙ සිංහල මිනිස්සුන්ට. ඒකනෙ දුක. :sorry: :sorry: ඒක නිසා ඉතින් මේ හිතන විදිහ වෙනස් වෙනකන් තව අවුරුදු 100ක් ගියත් ලංකාව එකම තැන. (සංවර්ධනය වෙමින් පවතින) :D :D :D

    ආ sure එකට මෙයා අන්තරේට සම්බන්ධ ජොකියෙක් වෙන්න ඕන LOL

    hariyatama hari :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    ලෙල්. :lol: :lol: ඕක හැදුවේ තිබුන ගස් ටික කපල දාලනේ. තේරුමක් නෑ නිකන් ලෝකෙට පේන්න කරන දේවල්. එක ඇතුලේ හදාගත්ත නෙට්වොර්ක් පාවිච්චි කරත් ඉන්ටර්නෙට් පාවිච්චි කරත් වෙනසක් නෑ ඉතින්. උඩ දාගෙන කියවන්න නම් ඔය වගේ තේරුමක් නැති දෙයක් කරන එක හොදයි. :D:D

    උඹලා වගේ අල්පොල්දෙල් ඩයල් තමා ඊට පස්සේ රටක සංවර්දනය ගැන කතා කරන්ඩ එන්නෙත්...ඊයා බන් ලැජ්ජ වෙයන්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹලා වගේ අල්පොල්දෙල් ඩයල් තමා ඊට පස්සේ රටක සංවර්දනය ගැන කතා කරන්ඩ එන්නෙත්...ඊයා බන් ලැජ්ජ වෙයන්

    මුන් උපතින්ම මිනිහෙක් දෙයක් කලොත් ඒකෙ ඇදයක් හොයන් කියවන්න විතරයි දන්නේ. ඒකයි ව්‍යවසායකයෝ ලංකාවේ බිහි වෙන්නේ නැත්තේ. බිහි උනත් උන් ලංකාවේ ඉන්නේ නැතුව රට යන්නේ. ලංකාවේ උගත් ගොඩක් මිනිස්සු රට යනවා මුන් වගේ ගොබ්බයො නිසා බං.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    මුන් උපතින්ම මිනිහෙක් දෙයක් කලොත් ඒකෙ ඇදයක් හොයන් කියවන්න විතරයි දන්නේ. ඒකයි ව්‍යවසායකයෝ ලංකාවේ බිහි වෙන්නේ නැත්තේ. බිහි උනත් උන් ලංකාවේ ඉන්නේ නැතුව රට යන්නේ. ලංකාවේ උගත් ගොඩක් මිනිස්සු රට යනවා මුන් වගේ ගොබ්බයො නිසා බං.

    සිරාවට බන්,ලංකාවට වැරදුනේ මෙන්න මෙතන,කිසිම දෙයක ඇගයීමක් නෑ...හොයන්නෙම ඒකේ අඩුව..මුන්ගේ අඩු පාඩු එමටයි,නමුත් ඒවා හොයන්නේ මේ වගේ ඒවා තමා.. පව් එක අතකට
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මුන් උපතින්ම මිනිහෙක් දෙයක් කලොත් ඒකෙ ඇදයක් හොයන් කියවන්න විතරයි දන්නේ. ඒකයි ව්‍යවසායකයෝ ලංකාවේ බිහි වෙන්නේ නැත්තේ. බිහි උනත් උන් ලංකාවේ ඉන්නේ නැතුව රට යන්නේ. ලංකාවේ උගත් ගොඩක් මිනිස්සු රට යනවා මුන් වගේ ගොබ්බයො නිසා බං.

    මාත් ලගදීම යන්න ඉන්නේ බන් PhD එක කරන්න. අයනම් එන්නේ නෑ තොපි වගේ කාලකන්නි ඉන්න මේ රටට. උබලගේ විදිහට මේ රට සංවර්ධනය කරපන්කෝ. :D:D:D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මාත් ලගදීම යන්න ඉන්නේ බන් PhD එක කරන්න. අයනම් එන්නේ නෑ තොපි වගේ කාලකන්නි ඉන්න මේ රටට. උබලගේ විදිහට මේ රට සංවර්ධනය කරපන්කෝ. :D:D:D

    PhD magic ද lol පරම්පරාවේම මුල් PhD කරය වගේ :rofl: :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    The Green Concept කියන එකටද මේක හරිත සරසවි කිව්වේ tfs.
    ඔකේ hostel නම් බොරු වැඩි ගණන් දන්න විදිහට. course fees නම් shape
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නෑ බල්ලෝ. අම්මයි තාත්තයි දෙන්නටම තියෙනවා PhD :P:P

    මොකද මල පැනල :lol: . ඒ උනාට කුහකකමේ නම් අඩුවක් නැහැ වගේ තව අම්මයි තාත්තයි දෙන්නම බෞද්ධ නම් පන්සලකට එහෙම ගිහින් බණ පොඩ්ඩක් අහල කුහකම අඩු කර ගනින්.
    උබ වගේ මෝඩයො එක්ක කතා නැහැ fun එකට reply කරේ ඕන මගුලක් මේකට කියපන් මම ගණන් ගන්නේ නැහැ.
     
    • Like
    Reactions: madusha.stranger

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මොකද මල පැනල :lol: . ඒ උනාට කුහකකමේ නම් අඩුවක් නැහැ වගේ තව අම්මයි තාත්තයි දෙන්නම බෞද්ධ නම් පන්සලකට එහෙම ගිහින් බණ පොඩ්ඩක් අහල කුහකම අඩු කර ගනින්.
    උබ වගේ මෝඩයො එක්ක කතා නැහැ fun එකට reply කරේ ඕන මගුලක් මේකට කියපන් මම ගණන් ගන්නේ නැහැ.

    මාත් ෆන් එකට තමා කියන්නේ. මේකේ එවුන් අවුස්සලා ගන්න ෆන් එක වෙන මොනාගෙන්වත් ගන්න බෑ. හැමෝගෙම හිතේ කුහකකම තියෙනව බන් ඔය නෑ නෑ කිව්වට. :P:P ඒක මනුෂ්‍ය ගතියක්. රහත් උන එවුන් මේකේ නෑනේ. :D:D
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Phd නෙවේ මොක තිබ්බත් පම්පෝරි ගහන එක නං කැතයි හොඳේ. :oo:

    නිකන් අතල් එකක් ගත්තේ බන්. මේකේ ඉන්න එවුන්ගෙන් ඇත්ත කියන්නේ මොකාද. ඇඩ්මින් විතරනේ.
    :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    ලෙල්. :lol: :lol: ඕක හැදුවේ තිබුන ගස් ටික කපල දාලනේ. තේරුමක් නෑ නිකන් ලෝකෙට පේන්න කරන දේවල්. එක ඇතුලේ හදාගත්ත නෙට්වොර්ක් පාවිච්චි කරත් ඉන්ටර්නෙට් පාවිච්චි කරත් වෙනසක් නෑ ඉතින්. උඩ දාගෙන කියවන්න නම් ඔය වගේ තේරුමක් නැති දෙයක් කරන එක හොදයි. :D:D

    ඔව් නේ? ගස් යට උගන්නන්න තිබ්බේ :rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    නෑ බල්ලෝ. අම්මයි තාත්තයි දෙන්නටම තියෙනවා PhD :P:P

    වැඩක් නෑ PhD තිබ්බට කොල්ලව බල්ලෙක් වගේනේ හදල තියෙන්නේ :lol::lol::lol:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    වැඩිපුර සද්දෙ එන්නෙ හිස් දේවල්වල...
    PhD නෙමෙයි මොනවා තිබ්බත් ඒක කියන්න එපැයි.

    අදාළ දේ කියලා ගියානම් වරිගෙ නහගන්න ඕන නෑ....
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,198
    1
    13,081
    113
    Gotham City
    ග්‍රීන් කන්සෙප්ට් එක යනු සල් ගස් ,තල් ගස් ,රොබොරොසියා ගස් ,ඇසළ ගස් වැනි ග වර්ග වැවුනු පරිසරයක සිය අධ්‍යන ගොඩනැගිල්ල තිබිය යුතුයි යයි සිතා සිටින රාජ්‍ය විශ්වවිද්‍යාල බුද්ධිමත්(ඊනියා) ජනතාව වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්ද තාවක් පවත්වමු පින්වතුනි

    Last edited:
    • Like
    Reactions: manarrow