Greentel A8 tab

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Greentel A8 ටැබ් එක යූස් කරලා තියෙන කට්ටිය ඉන්නවද? මේක හොඳයිද?
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    7 වසරෙ පොඩි ලමයෙකුට ඔන්ලයින් වැඩ කරගන්න.
    greentel nam wadak na bn Samsung ekakata yanna thawa 10k dala
    7 වසරෙ පොඩි දුවෙකුට ඔන්ලයින් ඉගෙන ගන්න.
     
    • Like
    Reactions: jikwitintant

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    7 වසරෙ පොඩි ලමයෙකුට ඔන්ලයින් වැඩ කරගන්න.

    7 වසරෙ පොඩි දුවෙකුට ඔන්ලයින් ඉගෙන ගන්න.
    greentel eka nm wadi kal use karanna bari wei bn, samsung wage branded ekak gaththoth tikak kal puluwan
     
    • Like
    Reactions: kevin_levin

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,186
    9,669
    113
    tab ganna epaa ! ekata thava podi ganak daala lap ekak aran denn! eetath chinese brand hariyannema na! tab ekak onenm samsung valata yanna. ram 4gb vath ganna tab ekak gannvanm !