Greeting Card Help

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මචංලා ලස්සන birthday cards, love cards ගන්න හොඳ තැනක් කියන්නකෝ කොළඹ අවටින්. ඔය සරසවි එකේ the lover එකේ තියෙන common cards නම් වැඩක් නෑ.
    හොඳ ලස්සන ලොකු cards ගන්න තැනක් කියන්න.
    නුගේගොඩ Wishque එකේ තියෙනවා දැක්ක. ඔන්ලයින් ඕඩර් නොකර උන්ගේ ඔෆිස් එකට ගිහින් ගන්න පුලුවන්ද?
    :sorry: