kiyana ewa aththane ithin e unata


ඕකට පුටින් ලොක්ක හොද උත්තරයක් දෙනවා මේකේ.
මේ කෙල්ල කියන ඒවා වැරදි නෑ, හැබැයි මෙච්චර ලොකු කැම්පේන් එකක් තියෙනකොට මීට වඩා ලොකු වැඩක් කරන්න පුළුවන්. අඩුම ගානේ මුහුදු වෙරලක් සුද්ද කරන එක, අලුතෙන් පැල හිටවන එක වගේ. මෙහෙම පාරවල් ගැනේ කැගගහ හිටියට පාලකයෝ ගණන් ගන්නේ නෑ, ප්රයෝගික වැඩපිළිවෙලක් ඕනි.
In this video Putin doesnt say anything to disprove Greta's claims? He says some rubbish under the impression that Greta is controlled by someone else. Greta is backed by scientific hard data while Putin, Trump's comments on the issue have been Will Ferrell's movie worth stupid remarks.
And activities such as cleaning beach does nothing for global warming.
Only ways to fight global warming is to reduce the carbon emission and prevent deforestation . Both are made impossible due to the fact that world leaders view economical growth is more important than solving global warming.
And as an island we will be one of the first nations to endure disastrous effewcts of global warming. Yet we are criticizing Greta's efforts. Sorry for using strong words but that is an unimaginable stupidity.