grok රන් කරලා බලන්න.

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උත්සාහයක් හරි ගන්න බලන්නකෝ. එතකොට තේරෙයි ඇයි තව කාලේකට SE කියන ජොබ් ඒකට මොකවත් වෙන්නේ නැත්තේ කියලා.
    x ප්ලස් එකවුන්ට් එකක් නෑනෙ මහත්තයො
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    x ප්ලස් එකවුන්ට් එකක් නෑනෙ මහත්තයො
    X ප්ලස් ඕනි නෑ. ඕපන් සෝස් okkama deela තියෙන්නේ එළෝන් බොසා

    https://github.com/xai-org/grok-1
    ------ Post added on Mar 18, 2024 at 9:58 AM
     
    • Like
    Reactions: batwise

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    X ප්ලස් ඕනි නෑ. ඕපන් සෝස් okkama deela තියෙන්නේ එළෝන් බොසා

    X ප්ලස් ඕනි නෑ. ඕපන් සෝස් okkama deela තියෙන්නේ එළෝන් බොසා

    https://github.com/xai-org/grok-1
    ------ Post added on Mar 18, 2024 at 9:58 AM
    බලාන්ට ඔ්න ..

    මේ උඹ පිනෝකියෝ දාල තියනවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    grok ekata thama chat gpt 3.5 level wath na neda? oka ewage level eke thibbanam elon oka open karana ekak na.
    ඒක තමා. දැන් ඕකෙත් මෝඩඑල් එක 300gb. හිතපං කෝ ඔයිට වඩා හොඳ ඒව. ඒව හරියට වැඩ කරද්දී කොච්චර resources ඕනිද? ඔය resources කේස් එක එක reason එකක් llm වලින් හොද output ගන්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    wadak nane bn oya jarawal moktada,,

    hama ekaama eka eka widihe LLM hadanawa,,anthimta ekak wath apita one widihata na,,,

    hama ekaama billion ganan dollars waste karala, resources waste karala,,,carbon emit karala...fuck...

    maara aparadayak...
     
    • Like
    Reactions: kasun_kbp

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අපි ඕව කිව්වෙ බොහොම කාලෙකට කලින්

    https://elakiri.com/threads/වරද්ද-ගත්ත-තැන.1677778/

    ගොඩක් කට්ටිය කිව්ව රෝබෝල කවදහරි ඇත්ත වෙනව කියල
    ඒ වුණාට දැං කියනව AI වලට ලිමිට් එකක් තියෙනව කියල
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    අපි ඕව කිව්වෙ බොහොම කාලෙකට කලින්

    https://elakiri.com/threads/වරද්ද-ගත්ත-තැන.1677778/
    මේ අදහස් කරන එකයි ඕකයි කතා දෙකක්.

    ඕක philosophy ගැටලුවක්. Mindbody problem එකේ ඔය ගැන කතා කරනවා. ප්‍රදාන කොටස් දෙකක් යටතේ ඔය ගෙන විවාද ගොඩක් තියෙනව.

    wadak nane bn oya jarawal moktada,,

    hama ekaama eka eka widihe LLM hadanawa,,anthimta ekak wath apita one widihata na,,,

    hama ekaama billion ganan dollars waste karala, resources waste karala,,,carbon emit karala...fuck...

    maara aparadayak...
    දැන් මේ ආව තෙකොනොල්ජි එකේ limit reach කරලා තියෙන්නේ. දැන් වෙන විධියක් ඕනි ආයේ ඉස්සරහට යන්න. ඉස්සහර එන්නේ තව AI winter එකක්. ඔය උබ කියන කතා ටික investment කරන උන්ට තේරෙන්න පටන් ගත්තා ගමන් හයිප් එක ඉවරයි.
    ------ Post added on Mar 18, 2024 at 11:02 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මේ අදහස් කරන එකයි ඕකයි කතා දෙකක්.

    ඕක philosophy ගැටලුවක්. Mindbody problem එකේ ඔය ගැන කතා කරනවා. ප්‍රදාන කොටස් දෙකක් යටතේ ඔය ගෙන විවාද ගොඩක් තියෙනව.

    දැන් මේ ආව තෙකොනොල්ජි එකේ limit reach කරලා තියෙන්නේ. දැන් වෙන විධියක් ඕනි ආයේ ඉස්සරහට යන්න. ඉස්සහර එන්නේ තව AI winter එකක්. ඔය උබ කියන කතා ටික investment කරන උන්ට තේරෙන්න පටන් ගත්තා ගමන් හයිප් එක ඉවරයි.
    ------ Post added on Mar 18, 2024 at 11:02 AM
    කොච්චර සූක්ෂම විදියට අපි AI නිර්මාණය කලත්
    කවදාවත් ඒකට හැගීම් දැනීම් නෑ.. මම ඉන්නව කියල එයාට හිතෙන්නෙ නෑ.. විඤ්ඤානයක් නෑ.. අපි මනුස්සයෙක් කියල නිකං රැවටෙනව විතරයි..

    හබැයි AI මනුස්සයෙක් තරමටම දියුණු කලෑකි. හැබැයි එතන කෙනෙක් නෑ..
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට තේරෙන විදියට නම් LLM වලින් Generative AI වලින් accurate results ගන්න බෑ තවම. ඒ හින්දා SE වගේ job වලට තවම ලොකු බලපෑමක් නෑ, ඕවා tools විදියට පාවිච්චි කරලා තමන්ගෙ වැඩ ලේසි කරගන්න පුලුවන්. ඒත් accurate results ඕනි නැති තැන්වලදි දැනටමත් job replace වෙලා ඉවරයි

    හැබැයි හැමදාම ඕවා එකම මට්ටමේ තියෙන්නෙ නෑනෙ, ඕවා base කරගෙන හැදෙන ඊළඟ models වල accuracy එක ටික ටික වැඩිවෙනවා. අනික අමතක කරන්න හොඳ නෑ ඕවාට fund කරන billionaires ලාගෙ, එයාලා පිටිපස්සෙ ඉන්න අයගෙ goals මොනවාද කියලා. ඒ අයට මිනිස්සුන්ට රස්සාවල් නැතිවෙන එක, තියෙන අනිත් safety risks එකක්වත් අදාල නෑ. ඒ අයට ඕනි තමන්ගෙ ජීවිත කාලේ ඉවරවෙන්න කලින් AGI හරි පුලුවන්නම් ASI හරි හදාගෙන තමන්ගෙ පුද්ගලික ආසාවල් ටික කරගන්න.

    ඒ හින්දා ඕනවට වඩා confidence වෙන්න හොඳ නෑ, AI වලින් අපේ job නැතිවෙන්නෙ නෑ කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ වෙන්න යන කාලේ විතරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    කොච්චර සූක්ෂම විදියට අපි AI නිර්මාණය කලත්
    කවදාවත් ඒකට හැගීම් දැනීම් නෑ.. මම ඉන්නව කියල එයාට හිතෙන්නෙ නෑ.. විඤ්ඤානයක් නෑ.. අපි මනුස්සයෙක් කියල නිකං රැවටෙනව විතරයි..

    හබැයි AI මනුස්සයෙක් තරමටම දියුණු කලෑකි. හැබැයි එතන කෙනෙක් නෑ..
    ඕක පිලොසොෆි සීන් එකක්.

    අපිට තියෙනෙන් physical and chemical reactions ටිකක එකතුවක් විතරයි කියලා පිළිගන්න කෙනෙක් නන් ඕක වැරදියි. එහෙම විඤ්ඤානයක් ඕනි නෑ.

    ඒත් දැන් මම පිළිගන්නේ විඤ්ඤානයක් තියෙනවා කියලා නිසා ඔයා කියන එක හරි.

    @dilann @ek_rosh @nipund @greenthunder ගෙන් වගේ අහල බලන්න මේ අදහස තව ටිකක් සරල කරගන්න

    මට තේරෙන විදියට නම් LLM වලින් Generative AI වලින් accurate results ගන්න බෑ තවම. ඒ හින්දා SE වගේ job වලට තවම ලොකු බලපෑමක් නෑ, ඕවා tools විදියට පාවිච්චි කරලා තමන්ගෙ වැඩ ලේසි කරගන්න පුලුවන්. ඒත් accurate results ඕනි නැති තැන්වලදි දැනටමත් job replace වෙලා ඉවරයි

    හැබැයි හැමදාම ඕවා එකම මට්ටමේ තියෙන්නෙ නෑනෙ, ඕවා base කරගෙන හැදෙන ඊළඟ models වල accuracy එක ටික ටික වැඩිවෙනවා. අනික අමතක කරන්න හොඳ නෑ ඕවාට fund කරන billionaires ලාගෙ, එයාලා පිටිපස්සෙ ඉන්න අයගෙ goals මොනවාද කියලා. ඒ අයට මිනිස්සුන්ට රස්සාවල් නැතිවෙන එක, තියෙන අනිත් safety risks එකක්වත් අදාල නෑ. ඒ අයට ඕනි තමන්ගෙ ජීවිත කාලේ ඉවරවෙන්න කලින් AGI හරි පුලුවන්නම් ASI හරි හදාගෙන තමන්ගෙ පුද්ගලික ආසාවල් ටික කරගන්න.

    ඒ හින්දා ඕනවට වඩා confidence වෙන්න හොඳ නෑ, AI වලින් අපේ job නැතිවෙන්නෙ නෑ කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ වෙන්න යන කාලේ විතරයි
    මේවා technology පැත්තෙන් limit වෙන්න පටන් අරන් තියෙන්නේ. වෙනම විධියටකට හිතලා හදාගෙන එන්න ඕනි ඊළග එකට යන්න. Application නන් ගොඩක් එයි.
    ------ Post added on Mar 18, 2024 at 11:22 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ අදහස් කරන එකයි ඕකයි කතා දෙකක්.

    ඕක philosophy ගැටලුවක්. Mindbody problem එකේ ඔය ගැන කතා කරනවා. ප්‍රදාන කොටස් දෙකක් යටතේ ඔය ගෙන විවාද ගොඩක් තියෙනව.

    දැන් මේ ආව තෙකොනොල්ජි එකේ limit reach කරලා තියෙන්නේ. දැන් වෙන විධියක් ඕනි ආයේ ඉස්සරහට යන්න. ඉස්සහර එන්නේ තව AI winter එකක්. ඔය උබ කියන කතා ටික investment කරන උන්ට තේරෙන්න පටන් ගත්තා ගමන් හයිප් එක ඉවරයි.
    ------ Post added on Mar 18, 2024 at 11:02 AM

    mama kiyanne bn hama huttama AI train kranna yanne nathuwa, architectures walata invest karanna one...Ex: google eken transformer architecture eka present kara wage..Resource aduwen use karanna puluwan, AGI ekak wage research karanna oya salli, resources okkoma damma nam iwarai ne,,,

    munta thanhawa nisa ehema karanneth naha,,,hama ekaama thiyena ewa uda labbak atawagena, ape eka thamai hodama gagaa walalenna yanawa..anthimata ekama wage AI 100k withara thiyenawa...

    ekak wath wadak na,,,
     
    • Like
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    mama kiyanne bn hama huttama AI train kranna yanne nathuwa, architectures walata invest karanna one...Ex: google eken transformer architecture eka present kara wage..Resource aduwen use karanna puluwan, AGI ekak wage research karanna oya salli, resources okkoma damma nam iwarai ne,,,

    munta thanhawa nisa ehema karanneth naha,,,hama ekaama thiyena ewa uda labbak atawagena, ape eka thamai hodama gagaa walalenna yanawa..anthimata ekama wage AI 100k withara thiyenawa...

    ekak wath wadak na,,,
    ow ban ,
    same level eke okkoma wage AI thiyenne
    boru showoffs dammata
     
    • Like
    Reactions: kolavari

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    උත්සාහයක් හරි ගන්න බලන්නකෝ. එතකොට තේරෙයි ඇයි තව කාලේකට SE කියන ජොබ් ඒකට මොකවත් වෙන්නේ නැත්තේ කියලා.

    https://github.com/xai-org/grok-1
    hugging face dala dennako:(:(
    lap eke owa run karanna thiya download karannawath ba