grok සමහර වෙලාවට බොරු කියනවා,
මම ලංකාවේ එක්තරා සමාගමකින් දෙන සේවාවක් ගැන ඇහුවා grok කියනවා එක අයිති තවත් සමාගමකට කියලා.
මම ඒ සමාගම ගැන දන්නා නිසා ඒ සමාගමට එයට අයිති නැහැ කියලා කිව්වා. කොහොමද එහෙම කියන්නේ කියලා ඇහුවා
එතකොට grok කියනව ඒ වෙබ් සයිට් එකේ About us එකේ තියෙනවා කියලා.
මම About Us බලනකොට එහෙම දෙයක් නැහැ මම එකේ ස්ක්‍රීන්ෂොට් ගහලා පෙන්වලා ඇහුවා , මේකේ එහෙම දෙයක් සදහන් නැහැ කියල.
ඌ එතකොට කියනවා දැන් ඔය සයිට් එකේ එහෙම දෙයක් සදහන් නැහැ ඉස්සර ඒ සයිට් එකේ එහෙම ලියලා තිබුණා එක දැන් Update කරලා කියලා.
web archive එකෙන් බලලා ස්ක්‍රීන්ෂොට් දුන්නා මම, එතකොට ඌ තව එකක් කියනවා. බොරුවෙන් බොරුව කියනවා