Deepseek එකෙන් මට මේ වැඩේ කිහිපවතාවක් වෙලා තියෙනවා.
මොකක් හරි දෙයක් ඇහුවම ගොඩක් වෙලාවට එකම ජේදය පහලට ලියාගෙන යනවා.
සමහර වෙලාවට අදාල දේට අදාලව එක Reply එකක්ම මොන ප්‍රශ්නය ඇහුවත් කියනවා
මම කිහිප දවසක් ඔය දේ වෙලා අල්ලලා දැම්මා අදත් ඔය වැඩේ වුනා කරන්න ගිය වැඩේ අල වුනා.
Gemini එකත් මේ වගේ බොරු කියනවා , බොරුවක් කිව්වේ කියලා අපි කිව්වාම සමාව ඉල්ලනවා. ඉතින් කොහොමද විශ්වාස කරන්නේ නොතේරෙන දෙයකට බොරුම කියයි. Chat GPT ඔය තරම්ම අවුල් නැහැ එකත් බොරු නොකියනවා නමේ.
ඔය දෙකට හොදට පුලුවන් බ්ලොග් ලියන්නයි , E-mail ලියන්නයි වගේ සුළු වැඩ.
Chat GPT Plus ම තමා ලොකු වැඩ වලටනම්.