Grphic Design Help එකක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ඇනිවර්සරි කාර්ඩ් වගේ දේවල් හදපු අය ඉන්නවද? වෙඩින් ඇනිවර්සරි කාර්ඩ් නම් හදල තියෙනවා. අනේ මේ එකෙක් වද දෙනවා ඌට ලව් ඇනිවර්සරි මග් එකක් හරි ටයිල් එකක් හරි ප්‍රින්ට් කරල ඉල්ලනව. මගුල මූට මම කිව්වම ප්‍රසන්ට් එකක් දෙන්න කියල ඒකත් බෑලු. මේ ම්චන්ලා ඒ වගේ ටයිල් එකක් ඩිසයින් කරපු කෙනෙක් ඉන්නව නම් අයිඩියා එකක් දෙන්නකෝ,