මල පැන්නා නේද ?
මල පනිනවා තමයි ඉතිං ඔච්චර සල්ලි වියදම් කරලා ගෙනල්ලා reg කරාට පස්සෙත් පොලිසියෙන් ටෝක් කරද්දී ...
උබ කොහොමද බන් මල්ලී මේක ජෙනුයින් reg කරා කියලා කියන්නේ
ලංකාවේ 250cc වලට එහා reg කරන්න බැහැනේ
ගිය අවුරුද්දේ නම් 400cc වලට එනකම් reg කරන්න දුන්නා ඒත් මාස දෙකකින් විතර ඒකත් නැවැත්තුවා ..
මගේත් තිබුනා බන් 250cc වලට වැඩි කැපැසිටි bike
මාවත් පොලිසියෙන් නවත්වලා ටෝක් කරලා තියනවා
හැබැයි වරද මගේ නිසා මම කරබාගෙන ඉදලා ශේප් වෙලා එනවා.මොකද ලොකු ටෝක් දෙන්න ගිහිල්ලා උන් කිව්වොත් ''bike එක පොලිසියට ගේන්න අපි උසාවි දානවා කියලා'' බඩු හමාරයි. උසාවියේදී උන් ඔප්පු කරොත් bike එක 250cc වලට වැඩිය වැඩි කියලා bike එක රාජසන්තකයි.ඊට පස්සේ හොරට reg කරපුවයි අරවයි මේවයි ඔක්කොටම දඩ කන්නත් වෙනවා.ලක්ෂ ගණන් දීලා bike ගෙනල්ලා මොකටද බන් ඔය කටු කන්නේ.මගේ ඒ තිබුණු bike දෙකම මම විකුණුවේ ඔය කුනුකතා අහන්න බැරි නිසා.
දැන් 250cc වලට වඩා වැඩි bike ඔක්කෝම පොලිසියට අල්ලන්න කියලයි තියෙන්නේ බන්
ඒකයි ඔය කේස් එක.හෝ ගාලා පොලිසියෙන් bike අල්ලනවා.මගේ යාළුවෙකුගේ ducati monster යකුත් ලගදි ඇල්ලුවා.bike එක 600cc reg කරලා තියෙන්නේ 250cc වලට.තවම bike එක පොලිසියේ ..........
FB eke ohoma seen ekak dala thibba
adugane FB ekata bike wala photo ekakwath danna epa kiyala thibba
eth prashne thiyenne maharagama,nawinne,
boralasgamuwe para gawama owa wikunanna dala thiyenawa
Last edited:









