GSXR 1000 පටි ඌරන්ගේ උදහසට !

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
:yes:
ඔව් බන් klx එක නම් මල්ලී පදිනවා
ktm එකකුත් දාලයි තියෙන්නේ දැනටම එකෙක් ඉල්ලලා තියෙන්නේ
hornet 140ch වගේ එකක් ගෙන්නාගෙන දිගටම පදින්නයි අයිඩියා එක
ලංකාවේ අපට 250 හොදටම ඇති බන්..
බුලට් එක නම් මම දැකලා වත් නැහැ බන්

kohomada bn klx eke ridding comfort eka, kml , balance ehema ?
hona ela bike eka. :love: mokakda gena ktm eka?
 
Last edited:

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    මේක රෙජිස්ටර් කරපු එකක් බන්.

    මේ වගේ IRC ජොබ් කරන්නෙ කොහොමත් කොල්ල කාලෙ තාත්තලා කරන වැඩ කරන්න ගිහින් අද්යාපනේ කෙල උන එවුන් නෙ බන්. ඒකයි අවුල

    මේක 1000CC නේද?
    කොහොමද මේක register කෙරුවේ?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 10:52 AM

    :rofl:
    කාටද රිදුනේ
    කවුරුද හැඩුවේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    reputation_neg.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 10:52 AM

    :rofl:
    කාටද රිදුනේ
    කවුරුද හැඩුවේ

    reputation_pos.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 12:18 PM from rayan f16
    reputation_neg.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 09:51 AM hukahan keriyo
    reputation_pos.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 12:50 AM tnx for share rep 7++ ~ sithija.h

    හිහිහි :rofl: අපිට නම් 1ක් අඩු වෙනකොට 10ක් විතර ලැබිල. ලැබුන රෙප් ටිකෙන් පෙට්‍රල් ටිකක් ගහල වීල් පාරක් ගහන්න ඕනෙ
    :yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    reputation_pos.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 12:18 PM from rayan f16
    reputation_neg.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 09:51 AM hukahan keriyo
    reputation_pos.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 12:50 AM tnx for share rep 7++ ~ sithija.h

    හිහිහි :rofl: අපිට නම් 1ක් අඩු වෙනකොට 10ක් විතර ලැබිල. ලැබුන රෙප් ටිකෙන් පෙට්‍රල් ටිකක් ගහල වීල් පාරක් ගහන්න ඕනෙ
    :yes:

    methana redena dewal kiuwe nahe ne bn.:baffled: meka ithin elakiri ye life ekane..;):lol:.
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    මමත් හිටිය ඔතන. සෙනග එහෙ මෙහෙ කරන round එකක් හදල වැඩ දැම්මනම් අවුලක් නෑ පොර කලේ බදු වලට පෙන්න සෙනග අස්සෙ weel and අර පස්සෙ රෝදේ එක තැන කරකවන සීන් එක කරපු එක. පස්සෙ පොලිසියෙන් ඇවිත් ඌට කතා කරනකොට කට්ටිය එහෙට මෙහෙට උනා ඒ වෙලාවේ තමා ඔය video එක අරන් තියෙන්නෙ. හොඳම සීන් එක බයික් එකත් ඔය පැදාපු එකාගෙ නෙමේ පස්සෙ එක අර බැනියමක් ගහන එන එකාගෙ.

    අපේ ගොබ්බ හැත්තෑ ඇත්ත නැත්ත නොදැන fb එකේ තියන හැම ලබ්බම ගෙනත් මෙතන දානවා.

    :eek:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_pos.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 12:18 PM from rayan f16
    reputation_neg.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 09:51 AM hukahan keriyo
    reputation_pos.gif
    GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 12:50 AM tnx for share rep 7++ ~ sithija.h

    හිහිහි :rofl: අපිට නම් 1ක් අඩු වෙනකොට 10ක් විතර ලැබිල. ලැබුන රෙප් ටිකෙන් පෙට්‍රල් ටිකක් ගහල වීල් පාරක් ගහන්න ඕනෙ
    :yes:

    methana redena dewal kiuwe nahe ne bn.:baffled: meka ithin elakiri ye life ekane..;):lol:.
    :lol::lol::lol:
    සිරාවට බන් ...
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මේ තියෙන්නෙ මේක ඔරිගිනල් රෙජිස්ටර් කරපු බයික් එකක් :rolleyes:
    මෙතන තියන බයික් එකත් මේ වගේ එකක්

    11011184_10204718664589988_7129305988470607964_n.jpg
    [/QUOTE]

    මේකෙ මචන්, conditions දාල තියෙනවා නේද​? පාරෙ පදින්න පුලුවන් ද මේකෙන්? 250cc වලට වැඩි බයික් පාරෙ පදින්න පුලුවන් විදියට රෙජිස්ටර් කරන්න දුන්නද කලින්? එහෙම රෙජිස්ටර් කරපු බයික්වලට දැන් කේස් දාන්න පුලුවන් ද​? දැනගැනීම පිනිස දන්න කෙනෙක් කියන්න :-)
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මේකෙ මචන්, conditions දාල තියෙනවා නේද​? පාරෙ පදින්න පුලුවන් ද මේකෙන්? 250cc වලට වැඩි බයික් පාරෙ පදින්න පුලුවන් විදියට රෙජිස්ටර් කරන්න දුන්නද කලින්? එහෙම රෙජිස්ටර් කරපු බයික්වලට දැන් කේස් දාන්න පුලුවන් ද​? දැනගැනීම පිනිස දන්න කෙනෙක් කියන්න :-)
    එහෙම කරන එකක් නැහැ බන්
    එහෙම කරොත් නම් පට්ට ජරා වැඩක් ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ela ela, mage yaluwek gawath tiyenawa kadawatha.
    250 nemai bn 200cc
    250 eka 2016 wage launch karanne neda?
    patta balance bande, low gear hindada koheda laga pick up eka hodhi.
    mageth assama wandiyak.:love:
    එහෙමද බන්
    මට අරූ කිව්වේ නම් 250cc කියලා බන්
    ඕකේ පෙට්‍රල් කිරිල්ල කොහොමද බන් ..
    ගෙන්නන එක තමයි බන් සීන් එක මාට්ටු උනොත් හාන්සි
    klx එකත් බොහෝම අමාරුවෙන් පන්න ගත්තේ ...
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මේ තියෙන්නෙ මේක ඔරිගිනල් රෙජිස්ටර් කරපු බයික් එකක් :rolleyes:
    මෙතන තියන බයික් එකත් මේ වගේ එකක්

    11011184_10204718664589988_7129305988470607964_n.jpg

    මේකෙ මචන්, conditions දාල තියෙනවා නේද​? පාරෙ පදින්න පුලුවන් ද මේකෙන්? 250cc වලට වැඩි බයික් පාරෙ පදින්න පුලුවන් විදියට රෙජිස්ටර් කරන්න දුන්නද කලින්? එහෙම රෙජිස්ටර් කරපු බයික්වලට දැන් කේස් දාන්න පුලුවන් ද​? දැනගැනීම පිනිස දන්න කෙනෙක් කියන්න :-)
    [/QUOTE]

    2013 dunna bn .. dan ki parak kiuwada:lol::lol:
    dan denne nahe. 450 pulua kiuwata 250 tama thama.
    but b/new genwana ewata 450 wenakn puluwan.
    kali genawa ewath puluwanlu , but hariyatam wade wenna nahe. 75/= 400cc danna. habahi wade tama yanne nahe.:confused:

    reg dapu kenata witarai padhina puluwan. tawa orner transfer danawanm
    wada godak kara ganna tiyenawa.
    thawa rider ta witari padhinna puluwan..
    oya wage wikara wagyak....;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    මේ තියෙන්නෙ මේක ඔරිගිනල් රෙජිස්ටර් කරපු බයික් එකක් :rolleyes:
    මෙතන තියන බයික් එකත් මේ වගේ එකක්

    11011184_10204718664589988_7129305988470607964_n.jpg

    මේකෙ මචන්, conditions දාල තියෙනවා නේද​? පාරෙ පදින්න පුලුවන් ද මේකෙන්? 250cc වලට වැඩි බයික් පාරෙ පදින්න පුලුවන් විදියට රෙජිස්ටර් කරන්න දුන්නද කලින්? එහෙම රෙජිස්ටර් කරපු බයික්වලට දැන් කේස් දාන්න පුලුවන් ද​? දැනගැනීම පිනිස දන්න කෙනෙක් කියන්න :-)
    [/QUOTE]

    ඔතන කන්ඩිශන් වල පාරෙ පදින්න බෑ කියල තියනවද ? :rofl::rofl::P

    අනික should not be used illegal purpose කියලත් තියනව :lol: බීල පදින්න බෑ , හොරකමේ යන්න බෑ, හොර පොල් කඩන්න බෑ
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    එහෙමද බන්
    මට අරූ කිව්වේ නම් 250cc කියලා බන්
    ඕකේ පෙට්‍රල් කිරිල්ල කොහොමද බන් ..
    ගෙන්නන එක තමයි බන් සීන් එක මාට්ටු උනොත් හාන්සි
    klx එකත් බොහෝම අමාරුවෙන් පන්න ගත්තේ ...

    250 2016 bn.
    meda para Tokyo motor show ekka tibuna bande.
    aniwa 2016 japan walata dai.
    power hodhi bn.:D balance patta.:Dparts e bay :baffled:
    meter eka penana kml gana. 40-45kml :D
    ubata 40k 50k denna wei custom ekata ..;)

    okke 390 kuth ua gawa tibuna kalin , patta pata patta.:D but 250 reg:oo:
    math kalin okkak ganna giye, gewal hadana wade nisa kal damma.:sorry:
     
    Last edited: