
ඔව් බන් klx එක නම් මල්ලී පදිනවා
ktm එකකුත් දාලයි තියෙන්නේ දැනටම එකෙක් ඉල්ලලා තියෙන්නේ
hornet 140ch වගේ එකක් ගෙන්නාගෙන දිගටම පදින්නයි අයිඩියා එක
ලංකාවේ අපට 250 හොදටම ඇති බන්..
බුලට් එක නම් මම දැකලා වත් නැහැ බන්
mokakda gena ktm eka?ai ?
2013 mula , ara appachige putha ge bike set eath ekkama 1000cc wenakan reg karana lada banda tika .
මේක රෙජිස්ටර් කරපු එකක් බන්.
මේ වගේ IRC ජොබ් කරන්නෙ කොහොමත් කොල්ල කාලෙ තාත්තලා කරන වැඩ කරන්න ගිහින් අද්යාපනේ කෙල උන එවුන් නෙ බන්. ඒකයි අවුල
oya uddin balala yana un, api monawa gannada katha kale kiyalwath danne nahe.

අපිට නම් 1ක් අඩු වෙනකොට 10ක් විතර ලැබිල. ලැබුන රෙප් ටිකෙන් පෙට්රල් ටිකක් ගහල වීල් පාරක් ගහන්න ඕනෙ 
GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 12:18 PM from rayan f16![]()
GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 09:51 AM hukahan keriyo![]()
GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 12:50 AM tnx for share rep 7++ ~ sithija.h![]()
හිහිහිඅපිට නම් 1ක් අඩු වෙනකොට 10ක් විතර ලැබිල. ලැබුන රෙප් ටිකෙන් පෙට්රල් ටිකක් ගහල වීල් පාරක් ගහන්න ඕනෙ
![]()
meka ithin elakiri ye life ekane..
.මමත් හිටිය ඔතන. සෙනග එහෙ මෙහෙ කරන round එකක් හදල වැඩ දැම්මනම් අවුලක් නෑ පොර කලේ බදු වලට පෙන්න සෙනග අස්සෙ weel and අර පස්සෙ රෝදේ එක තැන කරකවන සීන් එක කරපු එක. පස්සෙ පොලිසියෙන් ඇවිත් ඌට කතා කරනකොට කට්ටිය එහෙට මෙහෙට උනා ඒ වෙලාවේ තමා ඔය video එක අරන් තියෙන්නෙ. හොඳම සීන් එක බයික් එකත් ඔය පැදාපු එකාගෙ නෙමේ පස්සෙ එක අර බැනියමක් ගහන එන එකාගෙ.
අපේ ගොබ්බ හැත්තෑ ඇත්ත නැත්ත නොදැන fb එකේ තියන හැම ලබ්බම ගෙනත් මෙතන දානවා.

kohomada bn klx eke ridding comfort eka, kml , balance ehema ?
hona ela bike eka.mokakda gena ktm eka?

GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 12:18 PM from rayan f16![]()
GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 09:51 AM hukahan keriyo![]()
GSXR 1000 පටි ඌරන්ගේ... 08-26-2015 12:50 AM tnx for share rep 7++ ~ sithija.h![]()
හිහිහිඅපිට නම් 1ක් අඩු වෙනකොට 10ක් විතර ලැබිල. ලැබුන රෙප් ටිකෙන් පෙට්රල් ටිකක් ගහල වීල් පාරක් ගහන්න ඕනෙ
![]()
methana redena dewal kiuwe nahe ne bn.meka ithin elakiri ye life ekane..
.




duke 250 එකක් බන් ..

එහෙම කරන එකක් නැහැ බන්
මේකෙ මචන්, conditions දාල තියෙනවා නේද? පාරෙ පදින්න පුලුවන් ද මේකෙන්? 250cc වලට වැඩි බයික් පාරෙ පදින්න පුලුවන් විදියට රෙජිස්ටර් කරන්න දුන්නද කලින්? එහෙම රෙජිස්ටර් කරපු බයික්වලට දැන් කේස් දාන්න පුලුවන් ද? දැනගැනීම පිනිස දන්න කෙනෙක් කියන්න![]()
එහෙමද බන්ela ela, mage yaluwek gawath tiyenawa kadawatha.
250 nemai bn 200cc
250 eka 2016 wage launch karanne neda?
patta balance bande, low gear hindada koheda laga pick up eka hodhi.
mageth assama wandiyak.![]()
මේ තියෙන්නෙ මේක ඔරිගිනල් රෙජිස්ටර් කරපු බයික් එකක්
මෙතන තියන බයික් එකත් මේ වගේ එකක්
![]()




මේ තියෙන්නෙ මේක ඔරිගිනල් රෙජිස්ටර් කරපු බයික් එකක්
මෙතන තියන බයික් එකත් මේ වගේ එකක්
![]()



බීල පදින්න බෑ , හොරකමේ යන්න බෑ, හොර පොල් කඩන්න බෑ එහෙමද බන්
මට අරූ කිව්වේ නම් 250cc කියලා බන්
ඕකේ පෙට්රල් කිරිල්ල කොහොමද බන් ..
ගෙන්නන එක තමයි බන් සීන් එක මාට්ටු උනොත් හාන්සි
klx එකත් බොහෝම අමාරුවෙන් පන්න ගත්තේ ...
balance patta.
parts e bay 


but 250 reg
