GSXR 1000 පටි ඌරන්ගේ උදහසට !

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    :):):)
    මල පැන්නා නේද ?
    මල පනිනවා තමයි ඉතිං ඔච්චර සල්ලි වියදම් කරලා ගෙනල්ලා reg කරාට පස්සෙත් පොලිසියෙන් ටෝක් කරද්දී ...
    උබ කොහොමද බන් මල්ලී මේක ජෙනුයින් reg කරා කියලා කියන්නේ
    ලංකාවේ 250cc වලට එහා reg කරන්න බැහැනේ
    ගිය අවුරුද්දේ නම් 400cc වලට එනකම් reg කරන්න දුන්නා ඒත් මාස දෙකකින් විතර ඒකත් නැවැත්තුවා ..
    මගේත් තිබුනා බන් 250cc වලට වැඩි කැපැසිටි bike
    මාවත් පොලිසියෙන් නවත්වලා ටෝක් කරලා තියනවා
    හැබැයි වරද මගේ නිසා මම කරබාගෙන ඉදලා ශේප් වෙලා එනවා.මොකද ලොකු ටෝක් දෙන්න ගිහිල්ලා උන් කිව්වොත් ''bike එක පොලිසියට ගේන්න අපි උසාවි දානවා කියලා'' බඩු හමාරයි. උසාවියේදී උන් ඔප්පු කරොත් bike එක 250cc වලට වැඩිය වැඩි කියලා bike එක රාජසන්තකයි.ඊට පස්සේ හොරට reg කරපුවයි අරවයි මේවයි ඔක්කොටම දඩ කන්නත් වෙනවා.ලක්ෂ ගණන් දීලා bike ගෙනල්ලා මොකටද බන් ඔය කටු කන්නේ.මගේ ඒ තිබුණු bike දෙකම මම විකුණුවේ ඔය කුනුකතා අහන්න බැරි නිසා.
    දැන් 250cc වලට වඩා වැඩි bike ඔක්කෝම පොලිසියට අල්ලන්න කියලයි තියෙන්නේ බන්
    ඒකයි ඔය කේස් එක.හෝ ගාලා පොලිසියෙන් bike අල්ලනවා.මගේ යාළුවෙකුගේ ducati monster යකුත් ලගදි ඇල්ලුවා.bike එක 600cc reg කරලා තියෙන්නේ 250cc වලට.තවම bike එක පොලිසියේ ..........

    පොලිසියෙ වැරදි තියෙනව තමා
    ඒත් අපේ වැරැද්ද, අපි හදාගන්ඩ ඕන..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    තෝ දැක්කද බූරුවෝ ඔතන උනා දේ? මිනිස්සුන්ට සත්තුන්ට වැඩේ කතා කරන්න කලින් උන දේ හරියට දැනගෙන හිටපන් හරක.

    යකෝ ඔතන උනේ 1000 cc රෙද්දක් නෙමේ සෙනග ගොඩේ wheel ගහපු එකට ගේමක් ඇද්ද එක.

    මමත් හිටිය ඔතන. සෙනග එහෙ මෙහෙ කරන round එකක් හදල වැඩ දැම්මනම් අවුලක් නෑ පොර කලේ බදු වලට පෙන්න සෙනග අස්සෙ weel and අර පස්සෙ රෝදේ එක තැන කරකවන සීන් එක කරපු එක. පස්සෙ පොලිසියෙන් ඇවිත් ඌට කතා කරනකොට කට්ටිය එහෙට මෙහෙට උනා ඒ වෙලාවේ තමා ඔය video එක අරන් තියෙන්නෙ. හොඳම සීන් එක බයික් එකත් ඔය පැදාපු එකාගෙ නෙමේ පස්සෙ එක අර බැනියමක් ගහන එන එකාගෙ.

    අපේ ගොබ්බ හැත්තෑ ඇත්ත නැත්ත නොදැන fb එකේ තියන හැම ලබ්බම ගෙනත් මෙතන දානවා.

    තරුණ විසේ ගේටත් උසේ..
     

    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    sl police gana nam katha karala wadak na.

    salli tiena un gawa dekata nawenawa. nathi unta sadde danawa.

    police sucks! :yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අට පාස් උන් පොලිසියට බැඳිලා පිස්සු කෙලිනවා නං
    ඉගෙන ගත්ත උන් පොලිසියට බැඳිලා උන්ගේ රාජකාරිය කරොත් නරකද !
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අට පාස් උන් පොලිසියට බැඳිලා පිස්සු කෙලිනවා නං
    ඉගෙන ගත්ත උන් පොලිසියට බැඳිලා උන්ගේ රාජකාරිය කරොත් නරකද !

    8 pss kathawa awe army eken ban
    police wala constable ganne OL pass aya
    SI ganne AL pass aya
    ASP ganne degree gaththa aya


    pc.jpg


    si.jpg


    asp.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔව් මචන් උබේ කතාව ඇත්ත දැන් traffic ලට වොරන්ට් එකක් දීලා තියනවා suspect මෝටර්
    සයිකල් ඒ කියන්නේ 250CC වලට වැඩියි කියලා හිතෙන බයික් උසවී දාලා රසපරීක්ෂක වාර්තාවක් ගන්ඩ කියලා.
    උන් ගාව පොඩි ගැජට් එකක් තියනවා හරි ගාන හොයන්ඩ පුළුවන්.
    වැඩියි කියලා අහුවුනෝත් රජ සන්තක කරනවා. ගොඩක් ඒවා burners වලින් කැලි හතරකට කපනවා.
    :baffled:

    උඹ ඔය කියන මේ ටික වැරදි. එහෙම වොරන්ට් තියන් ඉන්න බෑ බං උඹ හිතුවද Driving license එක වගේ කියලා අධිකරණ වරෙන්තුවක්. ඒ වුනාට රථ වාහන පාලන අධ්‍යක්ෂක circular එකක් ගහලා තියෙනවා ඒවා අල්ලන්න. මාර්ග අනතුරු වැඩි කියලා එහෙම. Highway Patrol Unit හැම එකකින්ම ඔය bike අල්ලනවා එක හින්දා. ප්‍රදේශයේ තියෙන එහෙම අල්ලන වාහන ගැන පොලිසියෙන් වාර්තාවක් හැම මාසෙම යවන්න ඕනේ එක එක සීන්. එහෙම ගැජට් නෑ බං engine capacity ‍හොයන්න බොරු කියන්න එපා. අනිත් එක කෑලි කරලා විකුණන්න පිස්සුද බං රාජසන්තක කරනවා කෙලින්ම ඊට පස්සේ අධිකරණය මගින් නැවත වෙන්දේසි කරනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    8 pss kathawa awe army eken ban
    police wala constable ganne OL pass aya
    SI ganne AL pass aya
    ASP ganne degree gaththa aya

    දැන් දැන් හොද කොල්ලො පොලිසියේ කීප දෙනෙක් ඉන්නව උනාට ඉස්සර ගිය ගොබ්බයො ඉන්නව රට කන හරක්. ගග මැද මඩමෙ සරන් කාරයෝ ගේන ඕනෙ ගොන් නීතියක් මිනිස්සු තලා පෙලන්න අවභාවිතා කරන එවුන් :growl::growl::growl: