GT මේකට උත්තර දෙනවද
*********
Dannathi dewal katha nokara indapan mama thread eka makuwe eka fake ekakin awith mada gahala thibba nisa. Ehema karanne kawda kiyalath hamoma dannawane.
ube reputation kawru hari adu karalanam eka report karanna mod kenekuta naththan GT gen reply ekak enakan inna. GT 24h online naha ubalage rep check kara kara reply karanna.
/mod
මම එලකිරියට අවිත් දැන් අවුරුද්දකට වැඩියි.
ඒත් ඊයේ තරම් මට එලකිරිය ගැන කවදාවත් කළකිරුනේ නෑ.
ඊයේ කොහෙවත් යන් එකෙක් අවිත් දාපු ත්රෙඩ් එකක් මම බම්ප් කලා කියලා චෝදනා කලා
ඊට පස්සේ ඒ ආවේ මගේ ෆේක් එකක් කියලත් චෝදනා කලා
එසේ එයාලට චෝදනා කිරීමට ඇති බලය කුමක්ද?
එයාලා හරියටම කියන්නේ කොහොමද ඒ මගේ ෆේක් එකක් කියලා
මට එසේ නිකරුනේ චෝදනා කරද්දිත් මම කලේ මුලින්ම ඒක ඔයාට රිපෝර්ට් කරපු එක. ඊටපස්සේ ඔයාට පී.එම්. එකකුත් දැම්මා මේකට ඇවිත් සධාරනය ඉටු කරලා දෙන්න කියලා.
ඒත් ඔයා කරුපු වැඩේ මොකද්ද
ඒ ත්රෙඩ් එක නිකම්ම මකලා දැම්මා. මම නිකන් වැරදිකාරයෙක් කලා
ඒකේ සධාරනය මොකද්ද කියලා කියනවද??
මම අනික් ත්රෙඩුත් දැකලා තියනවා
මේවගේ ප්රශ්නයක් ආවහම ඔයා ඒවත් කෙලින්ම මකනවාද? මුලින් ඒක හරි වැරද්ද තේරුම් කරලා ඒක වහනවා නේද?
ඇයි මේකට විතරක් එහෙම කලේ??
මට චෝදනා කරපු කෙනා මේකේ වැඩිම රෙප් ලාබියා නිසාද? නැත්නම් පෞද්ගලික යාලුකම් නිසාද??
පිලිතුරක් නොදී මේකත් මැකුවොත් එළකිරිය ගැන මගේ තිබ්බ පැහැදීම නැත්තටම නැතිවෙලා යයි

මේකටවත් ඔයාගේ පිලිතුරක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා
පිලිතුරක් නොදී මේකත් මැකුවොත් එළකිරිය ගැන මගේ තිබ්බ පැහැදීම නැත්තටම නැතිවෙලා යයි
මම මේක දැම්මේ මගේ රෙප් අඩු උන එකට අඬන්න නෙමේ. මේකේ මට කරලා තියන චෝදනාව පෙන්නන්න.
තව එකක් කියන්නම ඕනා. මේකේ ඉන්න වැඩිම රෙප් ලාබියා කියාගන්නා කෙනා මේකට අලුතෙන් එන හැමෝටම ෆේක් කියලා කෑ ගහනවා. ඒත් එයාට එහෙම කියන්න තියන අයිතිය මොකද්ද.
ඒකත් පැහැදිලි කරලාම දෙනවානම් හොඳයි. මොකද මෙහෙම ගියොත් එළකිරියට අලුතෙන් කෙනක් එන්න බය වෙයි. එයා එහෙම කියන්නේ ඔයාගේ අනු දැනුමකින්නම් ඉතින් කියන්න තියෙන්නේ දුකතමා රංජනී කියලා

ඒකත් පැහැදිලි කරලාම දෙනවානම් හොඳයි. මොකද මෙහෙම ගියොත් එළකිරියට අලුතෙන් කෙනක් එන්න බය වෙයි. එයා එහෙම කියන්නේ ඔයාගේ අනු දැනුමකින්නම් ඉතින් කියන්න තියෙන්නේ දුකතමා රංජනී කියලා

*********
Dannathi dewal katha nokara indapan mama thread eka makuwe eka fake ekakin awith mada gahala thibba nisa. Ehema karanne kawda kiyalath hamoma dannawane.
ube reputation kawru hari adu karalanam eka report karanna mod kenekuta naththan GT gen reply ekak enakan inna. GT 24h online naha ubalage rep check kara kara reply karanna.
/mod
Last edited by a moderator: