GTA 3 ගහල තියෙන සිඞ්හලු උදව් 
සිඞ්හල හරි සිඞ්හලයෝ
උදව්වක් ඕනෙ
GTA 3 අර හෙන පරණ ගේම ගහල තියෙන අයගෙන්

ඒකෙ මොකුත් අසභ්‍යය දර්ශන තියෙනවද ?
පොඩි එකෙක් ගේම් එක ඉල්ලනව.. මම ඉවර වෙනකං ගහල නෑ

මුට ඒක දීල ගෙදර උන් අසභ්‍ය දර්ශන ගහනව දැක්කොත් අහුවෙන්නෙ මාව
ඒ නිසා අවංකව උත්තර දීහල්ල

mage anga hiri wetuna ooi...