GTA 3 ගහල තියෙන සිඞ්හලු උදව් :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
GTA 3 ගහල තියෙන සිඞ්හලු උදව් :D

සිඞ්හල හරි සිඞ්හලයෝ :D
උදව්වක් ඕනෙ :)
GTA 3 අර හෙන පරණ ගේම ගහල තියෙන අයගෙන් :yes: :yes:
ඒකෙ මොකුත් අසභ්‍යය දර්ශන තියෙනවද ?
පොඩි එකෙක් ගේම් එක ඉල්ලනව.. මම ඉවර වෙනකං ගහල නෑ :no: :no:
මුට ඒක දීල ගෙදර උන් අසභ්‍ය දර්ශන ගහනව දැක්කොත් අහුවෙන්නෙ මාව :(
ඒ නිසා අවංකව උත්තර දීහල්ල :dull: :dull: :dull:
 
djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මතක විදියට නම් අවුලක් නෑ. ගොඩක් කාලෙකට කලින් බන් ගැහුවේ.:rolleyes::rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම දන්න හැටියට නෑ නමුත් hookers ලා ඉන්නවා, bad language තියෙනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මතක විදියට නම් අවුලක් නෑ. ගොඩක් කාලෙකට කලින් බන් ගැහුවේ.:rolleyes::rolleyes:

    මම දන්න හැටියට නෑ නමුත් hookers ලා ඉන්නවා, bad language තියෙනවා.

    ලැන්ග්වෙජ් එක නම් අවුලක් නෑ :D උන්ට කුණුහරුප හෙළුවෙන් කිව්වොත් විතරයි :baffled:
    හුකර්ස් ල කියන්නෙ මොක්කුන්ද බං ?
    පාරෙ නම් මතක විදිහට ගෑණු යනව උඩුකය නිරුවත්ව.. ඒව එච්චර කොලිටියට පේන්නෑ ඒ නිසා අවුලක් නෑ.. එහෙම නොපෙනෙන සීන් තිබ්බට කමක් නෑ.. තඩියට ස්ක්‍රීන් එක පුරා පේනවනං ටමා අවුල :(

    Thiyenawa ooi, oke 7th level ekedida koheda kolla kellekta ice coffee ekak aran deddi kellage atha ellenawa...:sorry: mage anga hiri wetuna ooi...:(

    අතේ එල්ලුනාම උඹේ ඇඟ හිරිවැටෙනවනං බෙහෙතක් ගනිං සිඞ්හලයෝ :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    hookers ලා කියන්නේ මචන් පාරේ ඉන්න cheap ගණිකාවෝ. උන්ට hookers ලා කියන්නේ, උන් කාගේ හරි ඇගේ එල්ලෙන්නම බලන නිසයි. gta එකේ නම් මේ වගේ ගෑණු ඉන්නවා පාර දෙපැත්තේ, උබට තියෙන්නේ වාහනය නවත්වලා හෝර්න් එක ගහන්නයි, ඊට පස්සේ උන් ඇවිත් නගිනවා, ඊට පස්සේ කොහේට හරි ගිහින් ජිගි ජිගි දානවා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දන්නෙහ් නැහ් කුකුලොහ් :dull:
    ඇන්ග්‍රි බර්ඩ් පාරක් ගහන් ඉදින් GTA ගහන්නහ් උබහ් පොඩි වැඩි :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    hookers ලා කියන්නේ මචන් පාරේ ඉන්න cheap ගණිකාවෝ. උන්ට hookers ලා කියන්නේ, උන් කාගේ හරි ඇගේ එල්ලෙන්නම බලන නිසයි. gta එකේ නම් මේ වගේ ගෑණු ඉන්නවා පාර දෙපැත්තේ, උබට තියෙන්නේ වාහනය නවත්වලා හෝර්න් එක ගහන්නයි, ඊට පස්සේ උන් ඇවිත් නගිනවා, ඊට පස්සේ කොහේට හරි ගිහින් ජිගි ජිගි දානවා.

    හත්තිලව්වයි :shocked:
    වෙලාවට ත්‍රෙඩ් එකක් දැම්මෙ :shocked:
    ඒ යකාට ගිහිං දුන්නනං එහෙම ඕක හෝන් ගහන්න හොයාගෙන ඕවත් කොරනව :baffled: :baffled:
    එහෙනං මොකක් හරි බොරුවක් කියල වෙන ගේම් එකක් දීල මාරුවෙන්න ඕනෙ :dull: :dull:

    දන්නෙහ් නැහ් කුකුලොහ් :dull:
    ඇන්ග්‍රි බර්ඩ් පාරක් ගහන් ඉදින් GTA ගහන්නහ් උබහ් පොඩි වැඩි :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දන්නෙහ් නැහ් කුකුලොහ් :dull:
    ඇන්ග්‍රි බර්ඩ් පාරක් ගහන් ඉදින් GTA ගහන්නහ් උබහ් පොඩි වැඩි :dull:

    ඇන්ග්‍ර්ය් බර්ඩ් බෑ බං :( ඒක පෙන්ටියම් ත්‍රීද පෝද මන්ද හෙන පරන එකක් :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හත්තිලව්වයි :shocked:
    වෙලාවට ත්‍රෙඩ් එකක් දැම්මෙ :shocked:
    ඒ යකාට ගිහිං දුන්නනං එහෙම ඕක හෝන් ගහන්න හොයාගෙන ඕවත් කොරනව :baffled: :baffled:
    එහෙනං මොකක් හරි බොරුවක් කියල වෙන ගේම් එකක් දීල මාරුවෙන්න ඕනෙ :dull: :dull:

    ජිඟි ජිඟි දාන එක අපිට පෙන්නේ නෑ බොලව් ... කාර් එක හෙල්ලෙනව විතරයි පෙන්නේ ... ඒ පොඩි එකාට උගේ ආතල් එක ගන්න දියන් :frown:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජිඟි ජිඟි දාන එක අපිට පෙන්නේ නෑ බොලව් ... කාර් එක හෙල්ලෙනව විතරයි පෙන්නේ ... ඒ පොඩි එකාට උගේ ආතල් එක ගන්න දියන් :frown:

    පෙන්නන්නේ නෑ තමයි නමුත් ඉතින් වැඩේ තේරෙනවනේ. :P
    ඕකෙන් පස්සේ කුතුහලය ඇති වෙනවා, ඊට පස්සේ හොයන්න ගන්නවා, ඊට පස්සේ ලොකු ලොකු ඒවලට යනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජිඟි ජිඟි දාන එක අපිට පෙන්නේ නෑ බොලව් ... කාර් එක හෙල්ලෙනව විතරයි පෙන්නේ ... ඒ පොඩි එකාට උගේ ආතල් එක ගන්න දියන් :frown:

    පෙන්නන්නේ නෑ තමයි නමුත් ඉතින් වැඩේ තේරෙනවනේ. :P
    ඕකෙන් පස්සේ කුතුහලය ඇති වෙනවා, ඊට පස්සේ හොයන්න ගන්නවා, ඊට පස්සේ ලොකු ලොකු ඒවලට යනවා.

    :( ඒකනෙ.. මේ යකාගෙ කොම තියෙන්නෙත් ටීවී එක ගාවමයි :(
    ඊට පස්සෙ මූ අම්මගෙන් හරි තාත්තගෙන් හරි ඕක ඇහුවොත්..
    ඊට වඩා හොඳයි යකෝ තාප්පෙන් උතුරට පයිනව :baffled:
    පොඩි එකාට උගෙ ආතල් එක ගන්න දෙනව ලොකුවුනාම :yes: :yes:
    උගෙ ආතල් එක වෙනුවෙන් මට නහින්න බෑ :no: :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :( ඒකනෙ.. මේ යකාගෙ කොම තියෙන්නෙත් ටීවී එක ගාවමයි :(
    ඊට පස්සෙ මූ අම්මගෙන් හරි තාත්තගෙන් හරි ඕක ඇහුවොත්..
    ඊට වඩා හොඳයි යකෝ තාප්පෙන් උතුරට පයිනව :baffled:
    පොඩි එකාට උගෙ ආතල් එක ගන්න දෙනව ලොකුවුනාම :yes: :yes:
    උගෙ ආතල් එක වෙනුවෙන් මට නහින්න බෑ :no: :no:

    ඔව් ඔව්,:P ඌ ගිහින් අහයි අම්මේ මොකද අර අක්කා අර අයියගෙ ඇග උඩ බම්ප් වෙන්නේ :confused: :rofl:

    මෙන්න මෙතනට ගිහින් game එකක් pick කරගන්න.
    http://www.esrb.org/ratings/search.jsp
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් ඔව්,:P ඌ ගිහින් අහයි අම්මේ මොකද අර අක්කා අර අයියගෙ ඇග උඩ බම්ප් වෙන්නේ :confused: :rofl:

    මෙන්න මෙතනට ගිහින් game එකක් pick කරගන්න.
    http://www.esrb.org/ratings/search.jsp

    ඕව මෙහෙට හරියන්නෑ බං :(
    ඕවගෙ රේටිං හදන්නෙ ඇමරිකාව යුරෝපෙට ගැලපෙන්න :(
    මෙහෙ වෙන්නෙ අවුරුදු විසි පහ විසි හය වෙනකං බබ්බු හැදෙන්නෙ කොහොමද කියල දැනගත්තොත් වල් කියල සලකන සමාජයක් :baffled:
    ඇමරිකාවෙ 12+ අපිට 18+ :rolleyes: :rolleyes:
    IGI 1 වත් දාල දෙනව :D
    ඒක අවුලක් නෑනෙ :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕව මෙහෙට හරියන්නෑ බං :(
    ඕවගෙ රේටිං හදන්නෙ ඇමරිකාව යුරෝපෙට ගැලපෙන්න :(
    මෙහෙ වෙන්නෙ අවුරුදු විසි පහ විසි හය වෙනකං බබ්බු හැදෙන්නෙ කොහොමද කියල දැනගත්තොත් වල් කියල සලකන සමාජයක් :baffled:
    ඇමරිකාවෙ 12+ අපිට 18+ :rolleyes: :rolleyes:
    IGI 1 වත් දාල දෙනව :D
    ඒක අවුලක් නෑනෙ :D

    mini games tikak deela dapan :rolleyes:
    http://miniclips.com/games/en/