GTA 3Mb Only

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
මටනම් sure නැ උඹ මේක ගැහුවා කියල. උඹ දාල තියන video GTA IV නෙමෙ.
 
nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
:rofl: Date Modified 2007.08.06 මේක අහන්න දෙයක් නැ වැඩ කරන්නේ නැ. Game එක release වුනේ 2008.
පැය 6ක් නාස්ති කරගන්නේ නැතුව ඉඳපල්ලා.:P
 
Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    lol. don't waste ur time guys :P meke size before compression balapn 670MB. GTA IV original torrent ekath 13GB. :P

    35610487pm0.jpg
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    LOL bn man gawa umba dennath kalin oka thibba..600mb withara size setup file ekak enawa..eka open wenne na..fake ewa danne nathuwa hitapan bn...hari giya ekek innawanan prove karannath ekka methana dapan
     
    • Like
    Reactions: Ayeshlive

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඕක හෙන නයෙක් බන් උබත් හොයන්නේ බලන්නේ නැතුව පන පොවලා බෙදනවා. උඹම දන්නවා නෙ උබ ඕක ටෙස්ට් කලේ නැහැ කියලා?
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මට -REP දීපු හැමොටම තැන්කියු..... එකක් මතක තියා ගන්න.. වටින දෙයක් කරල බලල හරිගිය නිසා බෙදා හදා ගන්න හිතුවා... අනික මට රැප් ගන්න මේවා දාන්න ඕනේ නෑ.. මතක තියා ගනිල්ලා මම සීනියර් මෙම්බර් කෙනෙක්.. මේකෙ ඉන්න ඕනේ විදිය මම හොදට දන්නවා.. - දුන්න අයට ස්තූතියි.. ආයේ කිසිම දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා... මට බොරැ දේවල් බෙදා දෙන්න උවමනා නෑ...
     
    • Like
    Reactions: sachith19920726

    මේක හරියට දිගෑරගත්තොත් අනිවා වැඩ කියල විතරයි මම කියන්නේ.. කර ගන්න බැරි උන අය තරහ ගන්න එපා.. පැහැදිලිව ඈහුවනං කියල දෙන්න තිබ්බා.. කමක් නෑ.. අපි ගියා
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේක හරියට දිගෑරගත්තොත් අනිවා වැඩ කියල විතරයි මම කියන්නේ.. කර ගන්න බැරි උන අය තරහ ගන්න එපා.. පැහැදිලිව ඈහුවනං කියල දෙන්න තිබ්බා.. කමක් නෑ.. අපි ගියා
    Uba install karapu 1ke Sceenshot tikak dapan balanna. wede iwari ne.

    :):):)