GTA IV ගහපු උන් කවුද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    GTA IV ගහපු උන් කවුද?

    GTA IV එක PC එකේ ගහපු උන් කවුද ඉන්නෙ?

    උඹලටත් RESC10 Fatal Error එක ආවාද? ඒක හදාගත්තෙ කොහොමද? :dull::dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගේ එනවා බන්.... ඒක ගේම් එකේ ඉන්බිල්ට් ෆෝල්ට් එකක් කියලයි GTA forums වල තියෙන්නෙ.. :growl::growl:

    poddak balapan repair kara ganna puluwan wewi. original neme nam game eka file replace karanna balapan. reddit eke blapan post ekak dala
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    GTA IV එක PC එකේ ගහපු උන් කවුද ඉන්නෙ?

    උඹලටත් RESC10 Fatal Error එක ආවාද? ඒක හදාගත්තෙ කොහොමද? :dull::dull:

    ඔය අර screen එක හෙල්ලෙන සීන් එකනෙ...ඒකට වෙනම files වගයක් තියනව ඒක දාන්න..ඒක internet එකෙන් හොයා ගන්න ..මාත් ගැහුවෙ එහෙම හදාගෙන
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔය අර screen එක හෙල්ලෙන සීන් එකනෙ...ඒකට වෙනම files වගයක් තියනව ඒක දාන්න..ඒක internet එකෙන් හොයා ගන්න ..මාත් ගැහුවෙ එහෙම හදාගෙන

    poddak help ekak diyanko