ඩොකෙක් සෙට් කරගන්නෙ කොහොමද?

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Dockek set Kara ganne kohomada nan dan na But Propet kenek set karagañne mehemai

    Mangala nekathen deegika giya mage nangoo..💃

     
    • Haha
    Reactions: slug_cat

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene
    appointment එකක් දාන් බෙහෙත් ගන්න යන්න. ගිහින් කියන්න හාර්ට් එක රිදෙනව කියල....

    හදවත් රෝගියෙක් එක්ක සම්බන්දයක් පටන්ගන්න කැමති වෙයි ද ? 🥱
    Heart case hari yanne ne
    Gihin faiya ridenawa wath kiyapan
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    අපෙ අම්මත් නර්ස් කෙනෙක් බන්. එහෙම ගහල අතාරින්න හිතෙන්නෙ නෑ.


    කොහොමද සෙට් උනේ? ලොකු ලයින් තිබ්බද? ඔයාගෙ ජොබ් එක මොකක්ද? ඇයි අතෑරියෙ
    ------ Post added on Dec 21, 2024 at 8:32 PM
    Mama me aurudde exam kre 2024 . Set une charitha dissanayake sirge class eken. Top ranks wala hitiya kale .Loku line mata danna awe na money aduwak nati nisa. Ape tibbe sex relationship ekk . Kollek hitiya mat ekk iddit🤣. Ata ariye na thama idl hitl fun gnnw . Family background ek balala patan gann serious krnw nm . Hoda families wala kello innw habay 10% wage . Jewithe epa wei nttn . Ubata pissu hadei med ganu krn ewa ahuwot 🤣
     
    • Like
    Reactions: slug_cat

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    උඹලගෙ ඩොක්ටර්ස්ලව marry කරපු උන් කවුද ඉන්නෙ? Medical Faculty එකේ කෙල්ලෙක් සෙට් කරගන්න උපදෙස් ටිකක් ඕනෙ. මන් SE හින්ද මෙඩිකල් ෆීල්ඩ් එක ගැන ලොකු knowledge එකක් නෑ.
    ඒක හින්ද වැඩේ අමාරු වෙයිද?
    colombonam, punchi borellen koththuwak kanna ekkan yanna. and thank me later
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    පටන් ගන්න ඕනෙ කොහොමද? මට කලින් dating experience නෑ 🥲🥲
    කලින් කෑල්ලක් ඉදලත් නෑ හැබැයි කැරියා කෙලින්ම අල්ලන්න යන්නෙ SL කසාද මාකට් එකේ ලොකුම අතු 😅 SE උනා කියලා උන්ව අල්ලන්න බෑ බං ලේසියෙන්. ඔන්න පෙනුම හෙනම කැත මෙඩ්ඩියක් නම් ඕනෙනම් සෙට් කරගන්න පුලුවන් වෙයි ලේසියෙන්. ගෑනි කැත උනත් MBBS එක මතක් වෙද්දි උබට නගිනවනම් අවුලක් නෑ හැබැයි 🤣 පෙනුමත් පට්ට ලස්සන ඩොක්ට කෙල්ලෙක් කියන්නෙ ඒක අල්ලන්න කැරිම ලෙවල් එකක ඉන්න සිරාම ඩයල් එකක් වෙන්න ඕන
     

    slug_cat

    Active member
  • Aug 10, 2024
    147
    233
    43
    කලින් කෑල්ලක් ඉදලත් නෑ හැබැයි කැරියා කෙලින්ම අල්ලන්න යන්නෙ SL කසාද මාකට් එකේ ලොකුම අතු 😅 SE උනා කියලා උන්ව අල්ලන්න බෑ බං ලේසියෙන්. ඔන්න පෙනුම හෙනම කැත මෙඩ්ඩියක් නම් ඕනෙනම් සෙට් කරගන්න පුලුවන් වෙයි ලේසියෙන්. ගෑනි කැත උනත් MBBS එක මතක් වෙද්දි උබට නගිනවනම් අවුලක් නෑ හැබැයි 🤣 පෙනුමත් පට්ට ලස්සන ඩොක්ට කෙල්ලෙක් කියන්නෙ ඒක අල්ලන්න කැරිම ලෙවල් එකක ඉන්න සිරාම ඩයල් එකක් වෙන්න ඕන
    Define කැරිම ලෙවල් and සිරාම ඩයල්
    හැබැයි කියපු ටිකනන් පිහියෙන් ඇන්න වගේ
     
    • Haha
    Reactions: sandaru d

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    මංගල කිංකිණි දැම්මා නම් හරියන එකක් නැතිවෙයි ද මෘදුකාංග ඉන්ජිනේරු පුතුට වෛද්‍ය මනාලියක් සොයයි කියලා 🙄
     
    • Haha
    Reactions: sandaru d

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,674
    2,529
    113
    නිධානයක් උඩ
    මංගල කිංකිණි දැම්මා නම් හරියන එකක් නැතිවෙයි ද මෘදුකාංග ඉන්ජිනේරු පුතුට වෛද්‍ය මනාලියක් සොයයි කියලා 🙄
    මේක තමයි ලේසිම විදිහ. අම්ම නර්ස් නම් අම්මට කියල එකක් සෙට් කර ගනින්.
     
    • Like
    Reactions: slug_cat and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    මේක තමයි ලේසිම විදිහ. අම්ම නර්ස් නම් අම්මට කියල එකක් සෙට් කර ගනින්.
    මම දන්න කෙනෙක් ඔහොම යෝජනාවකින් බැන්දා. හැබැයි ඒ නම් කපුවෙක්ගේ මාර්ගයෙන් වෙන්න ඇති. එහෙමත් හොඳයි. ඔය කපුකම් කරන සමහර අයට මාර connection තියෙන්නේ. හැබැයි ඉතින් ඇණයක් නොකරගන්න වගබලා ගන්න වෙයි.
     
    • Like
    Reactions: slug_cat and sika2

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Define කැරිම ලෙවල් and සිරාම ඩයල්
    හැබැයි කියපු ටිකනන් පිහියෙන් ඇන්න වගේ

    profession එක නලලේ ගහන් ජීවත් වෙන්නැහැ mbbs තියෙන හැම කෙල්ලම, ලන්කාව නිසා එහෙම වෙන්න පුලුවන් සම්බාවිතාව වැඩියි
    එහෙම නලලේ ගහන්නම් ඉන්නේ, එහෙම එකෙක් එක්ක මැරෙනකල් ඉන්කවට වඩා හොදයි උබ නොබැද ඉන්නවා
    එහෙම නැත්තන්, සාමාන්ය කෙල්ලෙක් ටෝක් කරනවා වගේ තමයි

    generally financial stability, physical appearance, attitudes, mindset බලපානවා උබේ, ඒවා හොදයි කියන්නේ talk වෙන්න පුලුවන් සම්බාවිතාව වැඩියි