ටැටූ ගහපු උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,713
    75,826
    113
    අඩෝ ටැටූ ගහපු උන් කවුද ඉන්නෙ? උඹල ගහපු ටැටූ එක මොකක්ද? ඇයි ඒක ගැහුවෙ?

    කැමති උන් කියාගෙන පලයල්ලා :rofl: :rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,826
    113
    BOB කියල ටැටූ එකක් ගැහුවෙ.
    B අකුරු දෙක විතරයි ගහන්න ඔ්න උනේ. O අකුර ඔ්ල්රෙඩි තිබුනා

    අඩෝ, ඒක හෙන රැන්ඩම් නේ. මොකක්හරි තේරුමක් තියෙනවද ඒකේ?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,826
    113
    puke amaruwata gahuwe ban..

    aparade salli ban..

    wade hariyata une na, salli nam gaththa e unata pakaya...

    ගහපු එකත් කියාගෙන පලයන්.

    මම ඉස්සර දන්න අයිටී ඩයල් එකක් හිටියා. මූ ගොඩක් වෙලාවට බැන්ක් වලට තමා වැඩට ගියේ. හැමදාම අත් දිග ශර්ට්/ටීශර්ට් අදින්නෙ. දවසක් ට්‍රිප් එකක් ගියාම මු ඉන්නවා ස්කිනි එකක් ගහන්. එතකොට තමා දැක්කෙ මුගෙ අතේ පට්ට ලොකු පච්චයක් තියෙනවා. ඒක වහගන්න තමා හැමදාම අත් දිගට අන්දින්නෙ කියලා :lol: :lol:
     
    • Haha
    Reactions: Naughtykolla48

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    img-1-1715230621980.webp
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,716
    11,531
    113
    හඳට කිට්ටුව
    ගහපු එකත් කියාගෙන පලයන්.

    මම ඉස්සර දන්න අයිටී ඩයල් එකක් හිටියා. මූ ගොඩක් වෙලාවට බැන්ක් වලට තමා වැඩට ගියේ. හැමදාම අත් දිග ශර්ට්/ටීශර්ට් අදින්නෙ. දවසක් ට්‍රිප් එකක් ගියාම මු ඉන්නවා ස්කිනි එකක් ගහන්. එතකොට තමා දැක්කෙ මුගෙ අතේ පට්ට ලොකු පච්චයක් තියෙනවා. ඒක වහගන්න තමා හැමදාම අත් දිගට අන්දින්නෙ කියලා :lol: :lol:
    need-help-with-a-tattoo-is-there-anything-norse-about-this-v0-a4vfrpy4oak91.jpg
     
    • Love
    Reactions: tharakaf

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    (එ) ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා..

    කියල ටමයි Lonliyes නම් කියන්නේ..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    බොරු කියන්න එපා ඒ උබ තමයි. 😔
    ඔව් බං.. උඹ හොයාගත්තා නේද හරියටම.. අර පොටෝ එකේ ජෙප්පා හොයාගත්ත වගේ.. ඔහොම ඉන්න එපා බං.. ගිහිං බුද්ධි අංසෙකට බැඳියං