GTA IV (4) highly compressed (3 MB not GB) - tested & working

Bokka2010

Well-known member
  • Jun 20, 2010
    997
    183
    63
    out
    umbala dekkada me post eka dala thiyenne 2008 neda....... ithin e wenakota GTA IV ewith thibunada....
    mokadda me kunuharupw
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    KGB, WinUHA,UHARC, WinRAR, 7-Zip, ALZip, ARC

    oka puduma wenna deyak naa

    KGB archiver eken puluwan

    ikmanata upload karanna

    ඒ උනාට KGB එකෙන් අපේ හාඩ් වල තියන ඒව ඔය වගේ compress කරන්නනම් බෑ සාමාන්‍ය විදියට.
    මම එක එක ජාතියෙ ෆයිල් (exe,txt,doc,jpg,bmp,mp3,wav,zip) තියන folder එකක් නිකමට test කරන්න compress කරල බැලුව.

    Normal Size = 12mb

    RAR = 9.6 mb
    7z = 9.4 mb
    KGB = 9.0 mb

    (ඔක්කොගෙම highest compression settings දාල හැදුවෙ)
    KGB එකෙන් WinRAR, 7-Zip ඒව ගත්ත වෙලාව වගේ විසි ගුණයක් විතර වෙලාව ගත්ත. ඒත් size එකේ වෙනස හරිම පොඩියි.

    සමහරවිට UHARC එකෙන් KGB එකට වඩා compress කරන්න පුලුවන් වෙන්නත් බැරි නෑ.
    (ඒක command line නෙ. ඒකෙ gui එක WinUHA)

    .
     
    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard

    ඒ උනාට KGB එකෙන් අපේ හාඩ් වල තියන ඒව ඔය වගේ compress කරන්නනම් බෑ සාමාන්‍ය විදියට.
    මම එක එක ජාතියෙ ෆයිල් (exe,txt,doc,jpg,bmp,mp3,wav,zip) තියන folder එකක් නිකමට test කරන්න compress කරල බැලුව.

    Normal Size = 12mb

    RAR = 9.6 mb
    7z = 9.4 mb
    KGB = 9.0 mb

    (ඔක්කොගෙම highest compression settings දාල හැදුවෙ)
    KGB එකෙන් WinRAR, 7-Zip ඒව ගත්ත වෙලාව වගේ විසි ගුණයක් විතර වෙලාව ගත්ත. ඒත් size එකේ වෙනස හරිම පොඩියි.

    සමහරවිට UHARC එකෙන් KGB එකට වඩා compress කරන්න පුලුවන් වෙන්නත් බැරි නෑ.
    (ඒක command line නෙ. ඒකෙ gui එක WinUHA)

    .

    ow maath try kala compress eke nam capacity eke wadi wenasak wenne naaa

    habai download karana files wala nam a widihatama thiyenawa :(

    mun kohoma compress karanawada manda
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Fake Files Corrupted Compression

    ow maath try kala compress eke nam capacity eke wadi wenasak wenne naaa

    habai download karana files wala nam a widihatama thiyenawa :(

    mun kohoma compress karanawada manda

    ඒ කියන්නෙ ඒව වැඩ කළා කියලද?

    කවුරු හරි ඉන්නවද මේ පොඩි ඒව extract කරල game එක play කරපු කෙනෙක්?

    මම හිතන්නෙ ඒව fake files. corrupt වෙලා!
    (වෙලා නෙමෙයි corrupt කරල)

    මේ වගේ බොරු file දාල නැති compression එකක් පෙන්නන අයත් ඉන්නව :)

    මේකට සම්බන්ධයක් නැති උනාට මෙන්න මේ file එක බාල extract කරල බලන්නකො!
    size දෙක.... :o ........ ඒත් මේක fake file එකක්. වැඩ කරන්නෙ නෑ.

    408mb ---> 60kb

    http://www.mediafire.com/?5hnu1pqv14v4kju

    වෙනත් San Andreas එකකින් ගත්ත එකක්. ඒක 600mb setup එකක්.

    .
     
    Last edited: